අපරාදේ බන්. සැහෙන වටිනා ප්රොජෙක්ට් එකක් ක්රමේට කලානම්. මොකඛරි යටි හේතුවක් ඇති ඔකට. ඉරානේට ඔක කරන්න මම හිතන්නේ පලපුරුද්දක් නැ. උන් මීට කලින් හඩහපු ප්රොජෙක්ට් නැ මේ පරිසර පද්දති එක්ක. චීනට ඔය වැඩ උන්ගේ රටේ ඔනා තරම් කරලා තියෙනවා. සමහරවිට කොස්ට් ප්රශ්න ඇති. නැත්තම් උබ කිව්වා වගේ ආයොජනය ඉරාන සමාගමක් ගන්නම ඔනා කියන්න් ඇති. ඉරාන උන් තමා වැඩේ කලේ.
ඔය ප්රොජෙක්ට් එකට ආදාර දෙන පාර්ශ්වයේ නිර්දේහ්ස්ය ඉරාන් කම්පනියක් වුනාද දන්නේ නැනේ
ඒක හින්දා උන්ට බාරවුනා ද දන්නේ නෑ
මේක කොහොම හරි හදන්න පුලුවන්නම් හොඳයි තවකාලික විසඳුම නැතුව
නැත්නම් අපරාදේ සල්ලියි කාලයයි




.

Rep