බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔය ප්‍රොජෙක්ට් එකට ආදාර දෙන පාර්ශ්වයේ නිර්දේහ්ස්ය ඉරාන් කම්පනියක් වුනාද දන්නේ නැනේ
    ඒක හින්දා උන්ට බාරවුනා ද දන්නේ නෑ
    මේක කොහොම හරි හදන්න පුලුවන්නම් හොඳයි තවකාලික විසඳුම නැතුව
    නැත්නම් අපරාදේ සල්ලියි කාලයයි
    අපරාදේ බන්. සැහෙන වටිනා ප්‍රොජෙක්ට් එකක් ක්‍රමේට කලානම්. මොකඛරි යටි හේතුවක් ඇති ඔකට. ඉරානේට ඔක කරන්න මම හිතන්නේ පලපුරුද්දක් නැ. උන් මීට කලින් හඩහපු ප්‍රොජෙක්ට් නැ මේ පරිසර පද්දති එක්ක. චීනට ඔය වැඩ උන්ගේ රටේ ඔනා තරම් කරලා තියෙනවා. සමහරවිට කොස්ට් ප්‍රශ්න ඇති. නැත්තම් උබ කිව්වා වගේ ආයොජනය ඉරාන සමාගමක් ගන්නම ඔනා කියන්න් ඇති. ඉරාන උන් තමා වැඩේ කලේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටනල් එක සීල් නම් වතුර කොහෙන්ද එන්නේ කියහන්කො... ඔය එන්නේ රිසවිය‍්ර එකේ වතුර බන්.. බලන් ඉදහන්. දැන් එක පාරට වැඩි උනේ මොකො.. මේ ටිකේ වැස්සා, දැන් රිසවියර් එක ෆුල්. ඒ නිස පොලවට දෙන පීඩනය වැඩියි. දැන් ගලනවා ටැප් එක ඇරියා වගේ.. ඔක සීල් කරන්න බැ බන් අවුටර් ලයින් එකක් ගහලා. අවුටර් ලයින් එකක් ගැහුවොහ් ටනල් එකෙන් එලියේ වතුර බහිනවා. දැන් පොලව හැදිලා ඉවරයි වතුර බහින්න. දැන් ටනල් එක ඇරියත් එකයි වැහුවත් එකයි.. අනිත් ශාකා ටනල් වලින් වතුර බහිනවා.

    ටනල් එක සීල් නෑ. ලයිනින් ගහලා නෑ බෝර් කරන ගමන්නම. ඒකයි අවුල. ලයිනින් පස්සෙ තමයි ගහන්නෙ... ඒ අල්ලපන්ලලෙ තමයි උඩ පස්තට්ටුවේ තියෙන වතුර ඇත්ලට කාන්දු වෙන්නෙ. හැම තැනින්නම කාන්දු‍ වෙන්නෙත් නෑ. ටනල් එක යන ප‍ා‍රේ තියන වතුර උල්පතක් විද්දොත් තමයි වතුර ගලන්න ගන්නෙ. ප්සසෙ පොලොවේ අනිත් තැන්වල තියෙන වතුරත් ඔතනට ඇදිලා එනවා.

    රිසවියර් බන් 2න් එකයි හදලා තියෙන්නෙ. එහෙව් එකේ රිසවියර් වල වතුර කොහොමද බොල ටනල් එක ඇතුලට එන්නෙ? අනික රිසවියර් ෆුල් උනා කියල මේ කොහෙවත් නැති බණ්ඩාර‍වෙලට ප්රස්‍නයක් එන්න විදියක් නෑනේ. වැලිමඩ පැත්තට තමා කේස් එක එන්න ඕනි... :rofl::rofl:

    යකෝ ටනල් එක විදින්නෙ තනි කලුගල මැද්දෙන්. වතුර වලට කලුගලක් හාරන් යන්න තරන් බලයක් නෑ. ඒ නිසා ඔය ශාකා හැදුනා කියන බයිලා ගහන්න එපා.... :angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනම් දැන් ප්‍රොජෙක්ට එක වහයි.:lol::lol:..ඉරාන් කාරයො ගෙදර යයි..:lol::lol::lol:.කොලබ කුණුටික ඇදගන්ඩ බැරි පාන්ඩුවෙ ලණු නොගිල හිටු..:baffled::P.
    මාත් එක්ක ඇරගන්න එන්න එපා බන්. මම ඔවට නැ. තත්වේ කිව්වේ. මම ඔවට වගකීමක් දරන්න මම පටන් ගත්තේ නැනේ බන්. ඉරානකාරයනම් ගෙදර යයි. හිතුනොත් මාත් යනව බන් ඉරානෙට. මොන මගුලද? :(
    :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: අපේ උන් ගොන්නුනෙ බන්..මෙලෝකෙ දැනුමක් නැ...කියන්නම් වාලෙ ඔහේ කියවනව...ඔය වගේ ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනව...ඒත් ඔව ඉවර උනාම ලැබෙන ප්‍රයොජනය ඔය බුරන හිකනලුන්ට තේරෙන් නැ..රටම කුනුවෙලා ඩෙගු හැදිල මිනිස්සු මැරෙනව මුන් මේ බයිලාවක් කියවනව...

    ඔවු බන් මේලෙ‍ාකේ දෙයක් දන්නෙ නැතිව බයිලා ගහන්න එනවා මුන්. මම ඊයෙත් ඕකෙ පවර් හවුස් එකට ගියා ටර්බයින් රෑම් එකටම...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කරලා තියෙන්නේ මොහොමුස් අයියත් එක්ක. අනේ මේ බන්. කඩේ යන එක නවත්තලා ඇත්ත දැකහන්. මහින්ද ඔක කලේ පරිසරවේදීනෙගෙන් අහලද? ආෆට් ඉෆෙක්ට් වාර්තා ගත්තද? ජල පොශක ප්‍රදේශ බැලුවද? ඔක කියහන්කො බදුල්ලට ගිහින්. ඇට නැතුව එන්න වෙන්නේ. මේ ආන්ඩුව කියලත් වෙනසක් නැ. උන්ටත් අරකයි මේකයි කියලා බොලේ පාස් කරලා බලහන්කො ඉස්සරහට පොලවේ බොල් වලවල් හැරුනාම වෙන දේ. උන්නු හිටපු ගමන් සින්ක් හොල් වලින් ගිලා බහිද්දි තෙරෙයි.

    මේ ත්‍රේඩ් එකේ කතා කරන්නේ කුනු ගැනද? ඔක්කොම පටලව ගන්න එපා බන්. දේශපාලනේ පැත්තකට දාලා කතා කරපන්. රනිල්වත් මහින්දවත් බදුලු යන්නේ නැනේ.

    දැන් මොන පරිසර වේදියගෙන්ද බන් අහන්ඩ ඔනෙ...කොහෙද ඔහොම එවුන් ඉන්නෙ..ඔය වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් යද්දි සයිඩ් ඉෆෙක්ට් නැත්තන් තමා පුදුම වෙන්ඩ ඔනෙ...ඔක බොහොම තාවකාලික තත්වයක්..බය වෙන්ඩ එපා වැඩ ඔතනින් ඉවර වෙන්නෙ නැ..අපේ ගොන් හරක්ට මොනාද බන් තේරෙන්නෙ ... ඔහෙ කොහෙ හරි මීහරකෙක් කියන දේවල් අහගෙන කියවනව...ඔය වගේ මෙගා ප්‍රොජෙක්ට නැතුව දියුනු උන රටක් නැ..තමන්ගෙ තාවකාලික පහසුව නෙමේ රටේ අනාගතය බලන්ඩයි ඔනෙ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජපන්නු මූද යටින් හදපු සයිකන් ටනල් එකෙත් ලොකු වතුර ලීක් එකක් ආවා. මේ වගේ ‍ප්රොජ්ක්ට් වල ඕවා සාමාන්ය දේවල්... අප‍ේ උන්දලා තමා ඕ‍වා වලින් මිනිස්සු මුලා කරලා වවාගෙන කන්නෙ...
    ලික් එකට දැන් කල් වැඩියි බන්. ඒකනේ අවුල. දැන් පොලව යට ද්‍රොනා හැදිලා ඔය ටනල් එක වගේම හීනියට. මම අර වතුර බේසමේ කතාව කිව්වේ ඒකයි. වතුර පාරක් යන්න ගත්තොත් පොලව යටින්, ඒ මාර්ගේ වහන එක ලෙසි නැ. මොකද කුහර හැදෙනවනේ බන්.. ප්‍රන්ශ කැටකොම්බ්ස් බලහන්. උන් ක්‍රමේට නොගැහුවනම් නගරේ ගිලා බහිනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් මොන පරිසර වේදියගෙන්ද බන් අහන්ඩ ඔනෙ...කොහෙද ඔහොම එවුන් ඉන්නෙ..ඔය වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් යද්දි සයිඩ් ඉෆෙක්ට් නැත්තන් තමා පුදුම වෙන්ඩ ඔනෙ...ඔක බොහොම තාවකාලික තත්වයක්..බය වෙන්ඩ එපා වැඩ ඔතනින් ඉවර වෙන්නෙ නැ..අපේ ගොන් හරක්ට මොනාද බන් තේරෙන්නෙ ... ඔහෙ කොහෙ හරි මීහරකෙක් කියන දේවල් අහගෙන කියවනව...ඔය වගේ මෙගා ප්‍රොජෙක්ට නැතුව දියුනු උන රටක් නැ..තමන්ගෙ තාවකාලික පහසුව නෙමේ රටේ අනාගතය බලන්ඩයි ඔනෙ...
    හරි. හරි. සොරි. සොරි.. දැන් ඉතින් මම තම වැරදි.. :baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය කරලා තියෙන්නේ මොහොමුස් අයියත් එක්ක. අනේ මේ බන්. කඩේ යන එක නවත්තලා ඇත්ත දැකහන්. මහින්ද ඔක කලේ පරිසරවේදීනෙගෙන් අහලද? ආෆට් ඉෆෙක්ට් වාර්තා ගත්තද? ජල පොශක ප්‍රදේශ බැලුවද? ඔක කියහන්කො බදුල්ලට ගිහින්. ඇට නැතුව එන්න වෙන්නේ. මේ ආන්ඩුව කියලත් වෙනසක් නැ. උන්ටත් අරකයි මේකයි කියලා බොලේ පාස් කරලා බලහන්කො ඉස්සරහට පොලවේ බොල් වලවල් හැරුනාම වෙන දේ. උන්නු හිටපු ගමන් සින්ක් හොල් වලින් ගිලා බහිද්දි තෙරෙයි.

    මේ ත්‍රේඩ් එකේ කතා කරන්නේ කුනු ගැනද? ඔක්කොම පටලව ගන්න එපා බන්. දේශපාලනේ පැත්තකට දාලා කතා කරපන්. රනිල්වත් මහින්දවත් බදුලු යන්නේ නැනේ.

    ප්රොජෙක්ට් එක වහන්න කියහන් වැල්ලවායට ගිහින් කාගෙන ඇට නැතුව එන්නෙ කියල බලන්න... :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවු බන් මේලෙ‍ාකේ දෙයක් දන්නෙ නැතිව බයිලා ගහන්න එනවා මුන්. මම ඊයෙත් ඕකෙ පවර් හවුස් එකට ගියා ටර්බයින් රෑම් එකටම...

    ඔකුන්ට කියල වැඩක් නැ බන් නිකන් කියවන්නෙ ඔක්කොම දන්නව වගේ ... මොකෙක්ගෙ හරි ලණුවක් කාල ඔහේ කියවනව...මුන් කියන විදිහට පරිසර වේදියන්ගෙන් අහ අහ ඉන්ඩ ගියානම් වෙන්නෙ දැන් කොලබ කුණු වලට වෙලා තියෙන දේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලික් එකට දැන් කල් වැඩියි බන්. ඒකනේ අවුල. දැන් පොලව යට ද්‍රොනා හැදිලා ඔය ටනල් එක වගේම හීනියට. මම අර වතුර බේසමේ කතාව කිව්වේ ඒකයි. වතුර පාරක් යන්න ගත්තොත් පොලව යටින්, ඒ මාර්ගේ වහන එක ලෙසි නැ. මොකද කුහර හැදෙනවනේ බන්.. ප්‍රන්ශ කැටකොම්බ්ස් බලහන්. උන් ක්‍රමේට නොගැහුවනම් නගරේ ගිලා බහිනවා.

    කුනුහර්ප හහගන්න එපා බන්. කලු ගලේ කොහොමද වතුර පාරක් දෝනා හදන්නෙ? බොට අමු කැවිලද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි හරි. සමාවෙයන්. නොදන්න දෙයක් කිව්වේ. උබලා දැනගෙනනේ කතා කරන්නේ. මම වැරැද්ද බාරගන්නවා.

    අයේ මුකුත් කියන්නේ නැ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි. හරි. සොරි. සොරි.. දැන් ඉතින් මම තම වැරදි.. :baffled::baffled:

    GuneBhai , erozan කියන්නේ මහින්දගේ ඇට දෙක.:lol:ඕකුන් කියයි මහින්දයා කරපු වැඩක් වැරදියි කියලා.ඕකුන්ට බයියෝ කියන්නේ නිකන්ද.:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි හරි. සමාවෙයන්. නොදන්න දෙයක් කිව්වේ. උබලා දැනගෙනනේ කතා කරන්නේ. මම වැරැද්ද බාරගන්නවා.

    අයේ මුකුත් කියන්නේ නැ.

    මමත් දන්න ටික තමා කිව්වෙ. ඇත්ත කතාව මචන් ඒකයි. උඹ කියන තරන් දරැණු කේස් එකක් නෑ. හැබැයි මිනිස්සුන්ට ‍බොන්න වතුර නැති එක නන් ඇත්ත.
     
    • Like
    Reactions: WhiteWalker

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    GuneBhai , erozan කියන්නේ මහින්දගේ ඇට දෙක.:lol:ඕකුන් කියයි මහින්දයා කරපු වැඩක් වැරදියි කියලා.ඕකුන්ට බයියෝ කියන්නේ නිකන්ද.:rofl:

    මහින්දගෙ පකක් නෙමේ බන්. මම ඔය ප්රොජෙක්ට් එකට සම්බන්ධ නිසා දන්‍න ටික කීවේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මමත් දන්න ටික තමා කිව්වෙ. ඇත්ත කතාව මචන් ඒකයි. උඹ කියන තරන් දරැණු කේස් එකක් නෑ. හැබැයි මිනිස්සුන්ට ‍බොන්න වතුර නැති එක නන් ඇත්ත.

    :lol::lol::lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපරාදේ බන්. සැහෙන වටිනා ප්‍රොජෙක්ට් එකක් ක්‍රමේට කලානම්. මොකඛරි යටි හේතුවක් ඇති ඔකට. ඉරානේට ඔක කරන්න මම හිතන්නේ පලපුරුද්දක් නැ. උන් මීට කලින් හඩහපු ප්‍රොජෙක්ට් නැ මේ පරිසර පද්දති එක්ක. චීනට ඔය වැඩ උන්ගේ රටේ ඔනා තරම් කරලා තියෙනවා. සමහරවිට කොස්ට් ප්‍රශ්න ඇති. නැත්තම් උබ කිව්වා වගේ ආයොජනය ඉරාන සමාගමක් ගන්නම ඔනා කියන්න් ඇති. ඉරාන උන් තමා වැඩේ කලේ.

    සාමාන්යෙන් ඔයවගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න කලින් ඒ අදාල කම්පනියට mewaa කරලා experience තියෙනවද ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කොච්චර ප්‍රොජෙක්ට් කරලා තියෙනවද කියලා බලනවනේ බන්
    එහෙමවත් බලන්නේ නැතිව ගන්නවනම් වැඩක් නෑනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GuneBhai , erozan කියන්නේ මහින්දගේ ඇට දෙක.:lol:ඕකුන් කියයි මහින්දයා කරපු වැඩක් වැරදියි කියලා.ඕකුන්ට බයියෝ කියන්නේ නිකන්ද.:rofl:

    දැන් මොකක්ද ආයුබොවන්ඩ මේකෙ වැරැද්ද පොඩ්ඩක් කියපන්කො....යකො පොලොව යට හාරද්දි වතුර ගැලුවෙ නැත්තන්නෙ පුදුම වෙන්ඩ ඔනෙ...:lol::lol: දැන් පොලොවෙන් වතුර ගලන එකටත් පලි මහින්දද??? :rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සාමාන්යෙන් ඔයවගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න කලින් ඒ අදාල කම්පනියට mewaa කරලා experience තියෙනවද ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කොච්චර ප්‍රොජෙක්ට් කරලා තියෙනවද කියලා බලනවනේ බන්
    එහෙමවත් බලන්නේ නැතිව ගන්නවනම් වැඩක් නෑනේ

    මේවා බලපල්ලා...

    http://www.farab.com/
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මමත් දන්න ටික තමා කිව්වෙ. ඇත්ත කතාව මචන් ඒකයි. උඹ කියන තරන් දරැණු කේස් එකක් නෑ. හැබැයි මිනිස්සුන්ට ‍බොන්න වතුර නැති එක නන් ඇත්ත.

    අඩේ උඹ හෙන පට්ට ඩයල් එක බං :D Rep