කණමදයා වගේ බීගෙන
ඔබටත් දවසක මෙහෙම වෙලා තියෙනවද
Repost නම් සොරි වෙන්න ඕන..
ඔබටත් දවසක මෙහෙම වෙලා තියෙනවද

Repost නම් සොරි වෙන්න ඕන..

දවසක් ගෙදර ප්‍රිජ් එක කැඩිල මම නැති වෙලාවක ඇවිත් මුන් දෙන්න අලුත් ප්‍රිජ් එකක් ගෙනත් තියල පරන එක පටවන් ගිහින් අපි හරියට යාලුවෝ වගේ මම හැමදාමත් පතන්නෙ අපි හැම ආත්මයකම සහෝදරයො වෙන්න කියල
