KFC/FoodCity/KeellsSuper ඇතුලේ අදුරන අය ඉන්නවාද?

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    KFC/FoodCity/KeellsSuper ඇතුලේ අදුරන අය ඉන්නවාද?

    uaccWaL.jpg

    මේකයි කේස් එක.. Idea එකක් අවා පොඩි, Building එකක් ගහලා එක KFC/FoodCity/KeellsSuper දෙන්න ඕන, එකට අවශ්‍ය කරන උපදෙස් සහ කරන පිළිවෙල දැනගන්න, ඇතුලේ වැඩකරන හරි, ලොක්කෙක්ව හරි Contact කරගන්න තිබ්බොත් ලොකු උදව්වක්...:yes:
    nchGLVH.png

    නැත්නම්, Direct Head Office Call එකක් අරං ඕක පැහැදිලි කරන්න අමාරුයි නෙහ්, පොඩි Contact එකක් තිබ්බොත් Idea එක කෙලින්ම දාන්න පුළුවන් නේ..
    :)

    අදුරන හෝ මේක කරගන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවානම් මට තොරතුරක් දෙන්න මචංලා...
    :cool:
    pmVRA7h.jpg

    ස්තුතියි ... ජය වේවා !!!​
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :yes:

    cmb head office ekata call ekak deela balapan

    එහෙම කරනකොට පිළිගැනීමක් තියෙයිද? මේ මොන ජෝක් එකක්ද කියලා ගණන් ගන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ

    :cool:

    එල මචෝ
    ලඟ බ්‍රාන්ච් එහෙංක manager හම්බෙලා පස්සේ area manager වැ අල්ලගනින්

    මේකත් හොද අදහසක් මචං... ස්තුති :cool:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Keells super me tike aluth outlet 150da koheda dnawa kiyuwa (mge yaluwek innawa category manager) godak lands acquire kala last year so BUMP
     
    • Like
    Reactions: DCSDj

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Keells super me tike aluth outlet 150da koheda dnawa kiyuwa (mge yaluwek innawa category manager) godak lands acquire kala last year so BUMP

    අනේ මචං පොඩ්ඩක් පොරගෙන් අහල උදව්වක් දීපන්කො :)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ai oya cargills keells pitipasse yanne.. dan international chain ekak lankawata enawa.. spars kiala.. spars international kiala type karala balanne..
     
    • Like
    Reactions: DCSDj

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ai oya cargills keells pitipasse yanne.. dan international chain ekak lankawata enawa.. spars kiala.. spars international kiala type karala balanne..

    දන්නේ නෑ නේ බං මේවා ගැන, අලුතෙන් පටන් ගන්න නිසා උපදෙස් ටිකක් මේකෙන් ගත්තොත් නරකක් නෑ කියලා හිතුනා

    ඔව් මන් දැන් බැලුවා.. මෙයාලගේ agent ලා ලංකාවේ ඉන්නවාද බං, උබ දන්න විස්තරයක් දෙන්න පුලුවන්ද?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ai oya cargills keells pitipasse yanne.. dan international chain ekak lankawata enawa.. spars kiala.. spars international kiala type karala balanne..

    දන්නේ නෑ නේ බං මේවා ගැන, අලුතෙන් පටන් ගන්න නිසා උපදෙස් ටිකක් මේකෙන් ගත්තොත් නරකක් නෑ කියලා හිතුනා

    ඔව් මන් දැන් බැලුවා.. මෙයාලගේ agent ලා ලංකාවේ ඉන්නවාද බං, උබ දන්න විස්තරයක් දෙන්න පුලුවන්ද?

    Adow matath details one :cool: