KFC/FoodCity/KeellsSuper ඇතුලේ අදුරන අය ඉන්නවාද?
මේකයි කේස් එක.. Idea එකක් අවා පොඩි, Building එකක් ගහලා එක KFC/FoodCity/KeellsSuper දෙන්න ඕන, එකට අවශ්‍ය කරන උපදෙස් සහ කරන පිළිවෙල දැනගන්න, ඇතුලේ වැඩකරන හරි, ලොක්කෙක්ව හරි Contact කරගන්න තිබ්බොත් ලොකු උදව්වක්...
නැත්නම්, Direct Head Office Call එකක් අරං ඕක පැහැදිලි කරන්න අමාරුයි නෙහ්, පොඩි Contact එකක් තිබ්බොත් Idea එක කෙලින්ම දාන්න පුළුවන් නේ..
අදුරන හෝ මේක කරගන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවානම් මට තොරතුරක් දෙන්න මචංලා...

ස්තුතියි ... ජය වේවා !!!
Last edited: