ape kollek suicide karaganna yanawa
mokada oi karanne
mala huttai
naya seen ekak






ඌ මැරුනම පවුලේ අනිත් අයට ඒ ණය ගෙවන්න පැවරෙන්නෙ නැත්නම් මැරෙන්න දීපන්.
ඌත් මැරිලා, පවුලෙ අනිත් අයට ණය ගෙවීමේ වගකීම පැටවෙනවා නම්, ඉක්කන්ට ඌ ලඟට ගිහින් කනට දෙකක් ගහලා මැරෙන්න එපා කියපන්.



ණය උනාම නම් බූට් කැවට වඩා අන්තයි බං..
මට නම් ඕක හොදටම දැනිලා තියෙනවා..
ජීවිතේ එපා වෙනවා තමා..
ණය ගෙවන්න පුලුවන් විදියක් ගැන කතා කරපං..
නැත්තං ඉතිං යාලුවො එකතු කරලා හරි කීයක් හරි දීපන්..
ඌට පුලුවන් වෙලාවට දෙන්නයි කියලා..




සිරාවටම මමත් නය වෙලා ඉන්නේ ගොඩාක්.![]()

සිරාවටම මමත් නය වෙලා ඉන්නේ ගොඩාක්.![]()
merunneththang marala daapng
sinhalayo kujeetha wela yana tharamata sathutui ah
දැන් නම් මගේ ණය හුගක් අඩුයි බං..
නින්ද යන්නෙත් නෑ නිදාගද්දි මතක් වෙනවා..
ඒපර ඔලුව කැක්කුමයි..
වැඩක් කරගන්න බෑ ඕක මතක් වෙච්ච ගමන් සයිඩ් ගහනවා..
ණය වෙන්න නම් දෙන්නෑ බං දන්න එකෙක්ට..
ජොබ් එක හබක් උනොත් හරි, ලෙඩක් දුකක් හැදුනොත් හරි වහ කන්න තමා වෙන්නෙ..
කීයක් හරි එකතු කරන් දෙයක් කරනවා මිසක නය නම් ගන්නෑ මතක ඇති කාලෙක..
ජීවිතේ කාලකන්නි වෙන එක විතරයි වෙන්නෙ..
මං කෙලෝගත්තෙ ලොකු වැඩ කරන්න ගිහින්..
තරමට ඉදිමෙන්නෙ නැතුව..
ඒක නිසා මට හොද පාඩම්..

ow gana hitnna epa bn wadiayn shape eka goda yamu kalaya thiynawa ne bn apita
ubata ninda yanna nati case ekak tibba ne eka dan harida


ape kollek suicide karaganna yanawa
mokada oi karanne
mala huttai
naya seen ekak



ukanawa.. api adurana ewunda bn. 

