STF එකෙන්_අදත්_කාලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    STF එකෙන්_අදත්_කාලා

    සයිටම් උද්ගොෂණයේදී පොලිස් විශේෂ කාර්‍ය බලකායේ පහර දීමෙන් සිසුවියන් ස්වාමීන් වහන්සේලා ඇතුලු 89 දෙනෙක් ජාතික රෝහලට !


    19399395_1021278124679302_5553135239056964014_n.jpg


    19399378_1021278388012609_3018517679929461162_n.jpg


    19275095_1021279618012486_1163393085824720571_n.jpg


    19399388_1021278214679293_961554665441452952_n.jpg



    බුදු අම්මෝ ගහන්න එපෝ..අපි උබලට ලේත් දුන්නා.. අයියෝ..:lol:

     
    Last edited:
    • Like
    Reactions: I love JS

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගොඩනැගිල්ලෙන් පළවා හැරි සිසුන්ට දිගට හරහට ප්‍රහාර


    සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටි සරසවි සිසුන් ඉන් පළවා හැරීමෙන් පසු ලිප්ටන් වටරවුම අවට සිසුන් පිරිස රැස්වී විරෝධතා දැක්වීමට ආරම්භ කළා.

    පොලිසිට මේ වන විට එම ස්ථානයටද ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී බැටන්පොලු ප්‍රහාරද එල්ල කරමින් ඇති බවයි වාර්තා වෙන්නේ.

    කෙසේවෙතත් මේ වන විට තුවාල ලබා ඇති පිරිස 80 ක් පමණ වන බවයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.




    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපළ වනසයි (PHOTOS)

    සරසවි සිසුන් අද දින (21) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුල් වී රාජ්‍ය දේපලවලට සිදුකළ අලාභහානි දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

    campas%2006.jpg


    campas%2007.jpg


    campus%2008.jpg


    Campus%2010.jpg


    Kampus%2002.jpg


    Kampus%2003.jpg


    Kampus%2004.jpg



    :angry::angry::angry::angry:
     
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    guti kana bawa dana dana / athulata enna bari bawa dana dana ai ban me ponnayo hamadama enne?

    nodekin wesawo
    paw ban gam walin heena daka daka mewai apu asarana kollo kello
     
    • Like
    Reactions: killershan

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    Mun ada guti kawe ai kiyala thawa awrudu 10kin 15n balagaththaki. samanya minihakge lamayekta kawadawath sudusukamlath wyadyawarayek, engineruwek wenna bari wenakota.
     
    • Like
    Reactions: Lejayange

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    guti kana bawa dana dana / athulata enna bari bawa dana dana ai ban me ponnayo hamadama enne?

    nodekin wesawo
    paw ban gam walin heena daka daka mewai apu asarana kollo kello

    ithn bung guti kaama thamai target eka. nikan protest kara kiyala dan akwuruth ganan ganne na.ai hama daama karanawa ne. me wage wunahama thamai poddak media eke traction ekak awilla, eka viral gihin famous wenne.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:
     
    • Like
    Reactions: killershan

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපළ වනසයි (PHOTOS)

    සරසවි සිසුන් අද දින (21) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුල් වී රාජ්‍ය දේපලවලට සිදුකළ අලාභහානි දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

    campas%2006.jpg


    campas%2007.jpg


    campus%2008.jpg


    Campus%2010.jpg


    Kampus%2002.jpg


    Kampus%2003.jpg


    Kampus%2004.jpg
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mun ada guti kawe ai kiyala thawa awrudu 10kin 15n balagaththaki. samanya minihakge lamayekta kawadawath sudusukamlath wyadyawarayek, engineruwek wenna bari wenakota.

    Ane ow ow..ara JVP ewunge baila walata anith minissu andenne na:no:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,223
    113
    සේදවත්ත
    හරක් වගේ හැසීරෙන උන්ට්ට පුන්නක්කු සමග කෙවිට පහරවල් අනිවාර්ය වේ. අනුන්ගේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න එකාට ඒක කරගන්න දෙන්නේ නැති සක්කිලියෝ ටිකක් මුන්. ඔය ගුටි කෑව එකෙක්වත් ආසවෙන් ගිය අය නෙමෙයි බලෙන් දක්කපු ලමයි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කඳුළු ගෑස්, ජල ප්‍රහාර කන්ඩ බලන් තමා යන්ඩ ඇත්තේ. එත් කැරළි මර්දන එකෙන් ඇවිත් ගහන්ඩ ගත්තහම් බලාපොරොත්තු වුනාට වඩා දරුණුවට ගුටි කන්ඩ උනා වගේ. දුවන්ඩ දිහාක් නැතුව gate එක ගාව හිර වෙලා තෙරපිලා කෑවා සෑහෙන කෑමක්. දැන් හිරු news වල දැක්කේ.
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මාර කෙලියක් නෙහ් යකෝ,රජයේ ආයතන වලට මෙහෙමත් කඩා පනින්න මුන්ට ලැබිච්ච අයිතිය මොකද්ද:growl:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:
    :lol::lol::lol:
    විහාරමහා දෙවි එක ගාව රැලියටත් මැදි උනාද කොහෙද නේ කලින්?