STF එකෙන්_අදත්_කාලා

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    එතකොට ඇමරිකාවේ ගමේ උන් ඉගනෙ ගන්නෙ නැද්ද බන්? සල්ලි කාරයෝ විතරද ඉගෙන ගන්නෙ? ඇමරිකාවේ ලෙඩ්ඩු දාස් ගනන් මැරෙනවාද බන් දොස්තරලා කොලිටි නැති නිසා? කියහන‍්කෝ අපිටත් දැන ගන්න.....

    හුත්තෝ ලංකාවට ඕනේ ඇමරිකාවේ වගේ කැම්පස් විතරද. ලංකාවේ අනිත් හැමදේම ඇමරිකාවේ වගේ කරල ඉඩපන්කෝ, ඊටපස්සේ ප්‍රයිවට් කැම්පස් හදමු :cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ අර ස්ලිට් එකේ මල්ලිලා ටිකට කියන්නේ උම්බලනම් අදාලම නැහැ බන් ...සයිටම් කියන එක කඩේකටත් වඩා අන්තයි ..ඒ නිසා උඹලා පුලුවන්නම් හොර දොස්තරුන්ට මුක්කු ගහන්න යන්නේ නැතුව ස්ලිට් එකේ ගාස්තුවවත් අඩුකරගන්න එකතුවෙලා වැඩ කරපල්ලා ...නැත්තන් ඕකත් එක පැලැන්තියකට විතරක් සිමා වෙන කාලය එච්චර දුර නැහැ ...( මොකද මම හොදටම දන්නවා ස්ලිට් එකේ ඉන්නේ කෝටිපතියන්ගේ ළමයි නොවන බව සහ හැම අවුරුද්දකම වගේ ගාස්තු ඉහල දාන බවත් )
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොන මගුලක්ද ඕයි ඒක? සයිටම් වහන්න කලින් ටියුශන් වහලා හිටපන්...

    ඔව් ඒවත් වහන්න ඕනි ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඒවත් වහන්න ඕනි ...

    අනේ විමලෙ ඔයා යූ.ඇස්.ඒ ඉන්න ගමන් ලංකාවෙ අනාථ අපිට කෝචොක් නොදා ඉන්න..ටියුෂන් වැහුවම අපේ ලමයි කැම්පස් යන්නෙ කොහොමද:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට රට ගිහින් ඉගෙනගෙන ඇවිත් රජයේ ඉස්පිරිතාලවල වැඩ කරන කට්ටිය ඕකට අයිති නැද්ද?

    එහෙනම් ඒ එන එවුන් වගේ කරන්න තියෙන exam පාස් කරන්න ඕනි( 2% ඉ ලු පාස් වෙන්නේ ගිය අයගෙන් අහන්නකො ) ...සහ පවුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනිනම නම් එක UGC එකෙන් නියාමනය වෙන දෙයක් වෙන්න ඕනි බලපුලුවන් කර කමට සල්ලි තිබ්බ පලියට අද්යාපනය කියන එක පදනම් වෙන්න හොද නැහැ ...එක ප්‍රවිනතව මත පදනම් වෙන්න ඕනි ....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනේ අර ස්ලිට් එකේ මල්ලිලා ටිකට කියන්නේ උම්බලනම් අදාලම නැහැ බන් ...සයිටම් කියන එක කඩේකටත් වඩා අන්තයි ..ඒ නිසා උඹලා පුලුවන්නම් හොර දොස්තරුන්ට මුක්කු ගහන්න යන්නේ නැතුව ස්ලිට් එකේ ගාස්තුවවත් අඩුකරගන්න එකතුවෙලා වැඩ කරපල්ලා ...නැත්තන් ඕකත් එක පැලැන්තියකට විතරක් සිමා වෙන කාලය එච්චර දුර නැහැ ...( මොකද මම හොදටම දන්නවා ස්ලිට් එකේ ඉන්නේ කෝටිපතියන්ගේ ළමයි නොවන බව සහ හැම අවුරුද්දකම වගේ ගාස්තු ඉහල දාන බවත් )

    ow ithin danaganna epai anura kumarage punchi ammage puta kattiya wata karan wistara kiyanawa athine:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ විමලෙ ඔයා යූ.ඇස්.ඒ ඉන්න ගමන් ලංකාවෙ අනාථ අපිට කෝචොක් නොදා ඉන්න..ටියුෂන් වැහුවම අපේ ලමයි කැම්පස් යන්නෙ කොහොමද:(

    අන්න වැරදුන තැන USA ගියේ හැමදාම තපින්නත් නෙමේ ..USA අවා කියලා දානපති පන්තියට වැටෙන්නෙත් නැහැ ...පවතින ක්‍රමය වෙනස් කරන්න වෙන්නේ ඒ ක්‍රමය ඇතුලේ ඉදලම කියලා තේරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නැහැ අස්මියෝ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් ඒ එන එවුන් වගේ කරන්න තියෙන exam පාස් කරන්න ඕනි( 2% ඉ ලු පාස් වෙන්නේ ගිය අයගෙන් අහන්නකො ) ...සහ පවුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනිනම නම් එක UGC එකෙන් නියාමනය වෙන දෙයක් වෙන්න ඕනි බලපුලුවන් කර කමට සල්ලි තිබ්බ පලියට අද්යාපනය කියන එක පදනම් වෙන්න හොද නැහැ ...එක ප්‍රවිනතව මත පදනම් වෙන්න ඕනි ....

    දන්නැති නිසා අහන්නේ, එතකොට සයිටම් එකෙන් අවුට් වෙන ඔක්කොමල දොස්තරල වෙනවද? එයාලට විභාග නැද්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ow ithin danaganna epai anura kumarage punchi ammage puta kattiya wata karan wistara kiyanawa athine:)

    අනුර කුමාරගේ නෙමේ බන් මගේ ළමයි උනත් කවද හරි දාන්න වෙනවා ...මේ ක්‍රමය මෙහෙම ඉස්සරහට ගියොත් ...ඉතින් එකනේ ක්‍රමය වෙනස් කරගන්න ඕනි එකතුවෙලා කියන්නේ ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දන්නැති නිසා අහන්නේ, එතකොට සයිටම් එකෙන් අවුට් වෙන ඔක්කොමල දොස්තරල වෙනවද? එයාලට විභාග නැද්ද?

    දන්නේ නැත්තන් කටවහන් හිටු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ අර පවුලේම උන්ගේ චන්ද හරවලා සහනයක් එහෙම ලැබුනේ නැතෙයි? :lol:

    පවුද්ගලිකව හරිම සැපෙන් සහ සනීපෙන් සිටිමි සමාජීය වසයෙන් සිත් තැවුලෙන් සිටිමි
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    සයිටම් කඩේ වහනකල් ගේම ඇත අරින්නේ නැහැ ....ගෙවල් වලට යන්න පරක්කු වෙන එවුන් වැඩට නොගිහින් ඉදහල්ලා ...නිදහස් අද්‍යාපනය කප්ප්දු කරන එක නවත්තන්න ඕනි

    USA idan Skype haraha da uba SAITM wahanna hadanne?:lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න වැරදුන තැන USA ගියේ හැමදාම තපින්නත් නෙමේ ..USA අවා කියලා දානපති පන්තියට වැටෙන්නෙත් නැහැ ...පවතින ක්‍රමය වෙනස් කරන්න වෙන්නේ ඒ ක්‍රමය ඇතුලේ ඉදලම කියලා තේරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නැහැ අස්මියෝ

    රටේ සාමාන්‍ය ජනතාවට වද දෙන්න උද්ඝෝෂණය කරලා සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන්ද සහෝ?