2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අඩ තමයි මුලින්ම අහන්නේ. ජය වේවා!

11.gif
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම සින්දු එපා අයියේ මම ඩවුන්ලෝඩ් කරලා තනියම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අහනවා බදාගෙන


    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ නැතුව සිංදුවක් ඉල්ලල බලන්න...කොහොමද කියල

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    චී චී සේද්‍රික් අයියා... මොනවද මේ අස්සෙන් රිංගවන්න කියන්නේ.. සස්සන සුදෝ සුදු සරා123 අද එකතු වෙලා ඉන්නැද්දි? :shocked::lol:

    තම වෙරිෆයි කරේ නෑ ලස්සන ද සුදෝ සුදුද කියල ඒ හින්ද ෆිෆ්ටි ෆිෆ්ටි.... :lol: