මගෙත් 2008 එකක් තියනව ඒක යූස් කරන්නෑ...![]()
අපි ගාවත් තියනවා මාතියා 

මගෙත් 2008 එකක් තියනව ඒක යූස් කරන්නෑ...![]()

එහෙනං අධෝ වාතයට රෝද කකුල් තියෙනවද ඔය යස අගේට යන්නේ මිනිහෝ

අඩෝ මගේ සිංදුව ගියාද..
එක පෝස්ට් එකක්වත් දාල නෑනේ
හැදුවට පාවිච්චි ඒ කිව්වෙ යූස් කරේ නෑ බන්...

එකදවසක් අඩුකුලේ කියාලා සින්දුව ඉල්ලුව මතකයි ඔව්.. තූ..![]()
රතු මාම ඉල්ලපු සින්දුව මොකද්ද කියල කවුරුහරි කියන්ඩකෝඑකදවසක් අඩුකුලේ කියාලා සින්දුව ඉල්ලුව මතකයි
උඹට මොන සින්දුද ගිහින් බාර් එකෙන් බෝතලයක් කඩාගෙන ගහපන්
අපි ගාවත් තියනවා මාතියා

උඹට මොන සින්දුද ගිහින් බාර් එකෙන් බෝතලයක් කඩාගෙන ගහපන්
දැන් අනිත් ටිකවත් අහගෙන ඉදපන් එහෙනම් ඩැනියෙල් එක්ක