STF එකෙන්_අදත්_කාලා

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    19260364_1705698679460308_7371180963926135295_n.jpg
     
    • Like
    Reactions: mr.sgthilina

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :shocked: උඹ කැම්පස් ගියා!!! යකෝ කරනවැඩ බැලුවම දෙකේ පන්තියෙ එකෙකුගෙවත් දැණුමක් නැහැනෙ.

    වා එහෙම තමා බන් ....හැම දේම සපෙක්ෂවනේ මිනිස්සුන්ට පේන්නේ ;););)
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    :yes:සත්තු වගේනේ ඕකුන්.
    දේපළ වලට ගහපු එක 100%ක් වැරදියි.
    ඒත් එක පාර්ලිමේන්තු සැසියකට නිකරුනේ ලක්ෂ 42ක් වියදම් කරන රටක් මේක!

     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ආණ්ඩුවේ සල්ලි වලින් 13 යනකල් ඉගෙන ගන්න එක බදු මුදල් වලින් අඩු වෙනවද ? කන්න දෙන්නේ නැහැ බන් ඉන්න දෙන එකටත් අවුරුද්දට ගානක් ගන්නවා ...පිස්සු කතා කරන්න එපා බන් ..උඹ ස්ලිට් එකේ නේද ? අදාල නැහැනේ

    ගන්නවා අර නොගෙන බැරුවට වගේ සොච්චම් ගානක් :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගන්නවා අර නොගෙන බැරුවට වගේ සොච්චම් ගානක් :lol:

    13 වසරට යනකල් බදු මුදල් වලින් ඉගෙනගන්න එක අවුල් නැද්ද ?
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අනෙ නිකන් පලයන් බන් යන්න..උඹල වගෙ මුඩුක්කු බල්ලො තමයි ඉතින් ඔය වගේ අවජාතකයින්ට කඩේ යන්නෙ..උන් ඉගෙන ගත්තෙ කාගෙ සල්ලි වලින්ද එතකොට? උබෙ අප්පද ඒවට වියදම් කලේ..:lol:



    Me nandekda maamiyekda...:confused::confused:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,232
    113
    ආශ්චර්යමත් රටක
    STF එකෙන්_අදත්_කාලා
    06-21-2017 08:17 PM ane huke topi wage buruwon pahadili karanna yana welawa aparade eka nisa athal ekata repak kapuwa

    reputation_neg.gif
    STF එකෙන්_අදත්_කාලා 06-21-2017 08:03 PM Ammata huk*apan awajathaka keri wes*ige puthe :) -22

    අපරාදෙ මට හෙට පාන් ගන්න තිබ්බ රෙප් ටික:lol:

    අවජාතකයා කවුද කියලා කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලා ගනින්:lol:

    SAITM ponnayo wenna ati rep kapala api baya karanna hadanne :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිස් කාරයන්ට පිස්සුවක් ඇතැයි වීදුරු කුඩු කරන්න. කඳුලුගෑස් වැදිලා වීදුරු කුඩුවෙච්ච එක නම් වැරදීමක් නේ. මේවා එහෙමද? ඔය ගේට්ටු එහෙම අඹරල තියෙන්නෙ ඔය කාළකන්නි තමයි. තනිකරම චේතනාන්විතව කරපුවා

    අනේ මහත්තයො කොල්ලො කෙල්ලො ගේට්ටුවක් කැඩුවම බුරාගෙන පනින ඔබතුමාල රාජ්ය දේපොල අරක මේක කියල ...අර අගමැති රනිල මහ බැකුව කොල්ල කාල ටිලියන් ගනන් උස්සපු ඒවට මීක් ගාන් නැනේද??? ඔයාලත් පුදුම මිනිස්සු...හොරු සමග හෙලුවෙන්..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    STF එකෙන්_අදත්_කාලා 06-21-2017 10:33 AM Ammata huk*apan awajathaka keri wes*ige puthe -22

    සයිටම් යන්න පුලුවන්ද බන් උඹට :lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    man nam kiyanne me rate unta kelawila yanna ona machan.. dan nam atiwela tiyenne mewa balan idala. harinam dan samanya janathawage sahayogaya hambawenna ona mekata. eka tibunath mewage tanakadi penne na. kohomahari antimata kelawenne e duppath minissuntama tama. ekai duka. metana me talk dena, parakku unakiyala kaagahana wes hatikareta kelawila yanawanam kamak na.

    minissunge sup eka ennatte me wage alaabahaani karana nisa. ewa 2 karala media walin anik pattata minissunwa brain wash kalama hari ithin. mewwa nokarath topic bumb karanna ba ithin. dan balapan me siddiya nisa elakiri eke un welawa nasthu karagana puka iragana kaagahana ayuru:lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    STF එකෙන්_අදත්_කාලා 06-21-2017 11:29 AM allah fuckbar

    යකෝ හම්බයෙක් නෙමේ බොල මම :lol::lol::lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    යකෝ වැඩිහරියක් ගුටි කාල තියෙන්නේ කෙල්ලොයි සිවුරු දාගත්ත තාවකාලික හාමුදුරුවරුයිනේ.. බලන් යද්දී සද්දේ දාන කොල්ලෝ ගහද්දි මාරු වෙලා.:lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    STF එකෙන්_අදත්_කාලා 06-21-2017 10:33 AM Ammata huk*apan awajathaka keri wes*ige puthe -22

    සයිටම් යන්න පුලුවන්ද බන් උඹට :lol::lol::lol:

    හොද වැඩේ තොට .:lol::lol::lol:. ඔහොම හිටු තව එකක් එවන්නම් මගෙ නමත් දාල රිදෙයි......:rofl::rofl:
     
    Last edited: