2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඌ ආයේ රේඩියෝවට එන එකක් නෑ එහෙනම්

ත්‍රෙඩ් එකේ ඉදපු එකෙක් නෙමෙයි බං එක රිප්ලයි එකක්වත් දාල නෑ ත්‍රෙඩ් එකේ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මලක් ගසන්න දී යලි උදුරා ගන්න නං එපා.
ඒ කැ* වැඩ කර ප්ලීස් මගෙන් වෙඩි කන්න එපා..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවද්ද....කොහෙදිද..කොහොමද .......

    මම දැක්ක බ බ බ ගෑරුප්පුවෙන් ඇනල බ බ බ ජර්මනියේ බෝගහ හන්දියේ ගිය සතියේ අගහරුවාදා හරියටම පහයි පනස් දෙකට