ඇයි බන් මට කොපි පෙස්ට් කරන්න බැරි
මේකයි සීන් එක
GT මට රයිට් ක්ලික් කරලා පින්තුරයක් කිරියට පෙස්ට් කරන්න බැ. ඇයි බන් ඒම වුනේ![]()

GT ව මම ඇඩ්මිනිස්ට්රේටර් කමින් අයින් කරකා දාල තියෙන්නේ..
මීට පස්සේ උඹලට මොනවහරි දැනගන්න ඕනේනං මගෙන් අහපං මිනිහෝ
එක්කො කෙලින්ම file එක තෝරල දෙන්න ඕනෙ නැත්තං image එක වෙන කොහාට හරි upload කල්ල link එක දාන්න ඕනෙ 
කවදද site එක update වෙන්නේ ,රතු sir