ඇයි බන් මට

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    ඇයි බන් මට කොපි පෙස්ට් කරන්න බැරි

    මේකයි සීන් එක
    GT මට රයිට් ක්ලික් කරලා පින්තුරයක් කිරියට පෙස්ට් කරන්න බැ. ඇයි බන් ඒම වුනේ :angry::angry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umbe browser eke awlak. Adware ekak install wela athi. Cookies, cache clear karala balanna.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    GT ව මම ඇඩ්මිනිස්ට්‍රේටර් කමින් අයින් කරකා දාල තියෙන්නේ..
    මීට පස්සේ උඹලට මොනවහරි දැනගන්න ඕනේනං මගෙන් අහපං මිනිහෝ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    GT ව මම ඇඩ්මිනිස්ට්‍රේටර් කමින් අයින් කරකා දාල තියෙන්නේ..
    මීට පස්සේ උඹලට මොනවහරි දැනගන්න ඕනේනං මගෙන් අහපං මිනිහෝ

    කවදද site එක update වෙන්නේ ,රතු sir
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලකිරියට කොහොමත් right click කල්ල කොපි කල්ල image paste කරන්න බෑ බං :no: එක්කො කෙලින්ම file එක තෝරල දෙන්න ඕනෙ නැත්තං image එක වෙන කොහාට හරි upload කල්ල link එක දාන්න ඕනෙ :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කවදද site එක update වෙන්නේ ,රතු sir

    ඒවා තව රෑ වෙලා හොදට ගසලා කල්පනා කරන්න ඕන දේවල්..
    පොඩ්ඩක් ඉදපං තාම 8යි නේ මිනිහෝ