Serapu natuwa wililajawe duwana Doctor

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    attachment.php

    Serapu natuwa wililajawe duwana Doctor Goverment Dosothara honda hitha :baffled:

    Lajjawa kiyanne Goverment Television ekekin ne muwa alaneth Sirasa TV wagenan tawa kamak na

    https://www.facebook.com/rupavahinisinhalanews/videos/1953050471632026/?hc_ref=NEWSFEED

    There was a time the doctors were a respected lot professional. Now that is finished as they are hated lot . They are killers not life savers anymore
    :confused::confused::confused:
     
    Attachments

    • Dostaralata giya kala.JPG
      Dostaralata giya kala.JPG
      30.5 KB · Views: 534
    Last edited:
    • Like
    Reactions: Janith1994

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං මාධ්‍යයට පොනී නොසිටින්නත් ඒ මනුස්සයට අයිතියක් තියෙන්න ඕනෙ :dull: මීඩියා කාරයො strike පෙන්නනව කියල ඉස්පිරිතාලෙ වාට්ටු අස්සෙ රිංගල ඇඳන් වල ඉන්න අයවත් පෙන්නනව හරි නං ඕව තහනම් කරන්න ඕනෙ :angry:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ඉතිං මාධ්‍යයට පොනී නොසිටින්නත් ඒ මනුස්සයට අයිතියක් තියෙන්න ඕනෙ :dull: මීඩියා කාරයො strike පෙන්නනව කියල ඉස්පිරිතාලෙ වාට්ටු අස්සෙ රිංගල ඇඳන් වල ඉන්න අයවත් පෙන්නනව හරි නං ඕව තහනම් කරන්න ඕනෙ :angry:

    :shocked:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හික් හික් මුන්ව ආණ්ඩුව සත පහකට ගනන් ගන්න නැහැ බන්. පාරෙ වැඩ කරන උන්ට ඊට වඩා ආණ්ඩුව සලකනවා .හොද වැඩෙ ඔකුන්ට පොඩ්ඩක් හිතපන් අපි යනවා ද බන් ඔය ගුබ්බයමි වලට ඔවට රිංගන්නෙ මැදමුලනෙ බයි සෙට් එකයි රටට බර කාලාකන්නියොයි. හොද වැඩෙ මුන්ව සතපහක ගනන් ගන්න හොද නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,376
    7,654
    113
    Kotahena
    හික් හික් මුන්ව ආණ්ඩුව සත පහකට ගනන් ගන්න නැහැ බන්. පාරෙ වැඩ කරන උන්ට ඊට වඩා ආණ්ඩුව සලකනවා .හොද වැඩෙ ඔකුන්ට පොඩ්ඩක් හිතපන් අපි යනවා ද බන් ඔය ගුබ්බයමි වලට ඔවට රිංගන්නෙ මැදමුලනෙ බයි සෙට් එකයි රටට බර කාලාකන්නියොයි. හොද වැඩෙ මුන්ව සතපහක ගනන් ගන්න හොද නෑ

    Ai toi set eka?
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    හික් හික් මුන්ව ආණ්ඩුව සත පහකට ගනන් ගන්න නැහැ බන්. පාරෙ වැඩ කරන උන්ට ඊට වඩා ආණ්ඩුව සලකනවා .හොද වැඩෙ ඔකුන්ට පොඩ්ඩක් හිතපන් අපි යනවා ද බන් ඔය ගුබ්බයමි වලට ඔවට රිංගන්නෙ මැදමුලනෙ බයි සෙට් එකයි රටට බර කාලාකන්නියොයි. හොද වැඩෙ මුන්ව සතපහක ගනන් ගන්න හොද නෑ

    Danan wadak na bung Mehe minisuth me kalakanni Dostarala gana tama katha wenne Government ekatath hama ekama baninawa :oo:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    රජයේ රෝහලේ වර්ජනය කර ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරපු ගලේවෙල ප්‍රදේශයේ වෛද්‍යවරයා අතටම අහුවුණු වෙලේ සෙරෙප්පුත් නැතුව දුවපු හැටි...

    https://www.facebook.com/rupavahinis...c_ref=NEWSFEED

    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Jonnie_Walker
    Oct 3, 2008
    1,723
    437
    0
    ඩේටා නෑ බන් :D ෆේස්බුක් වීඩියෝ වලට කැපෙනව හෝ ගාල යු බටේ වගේ 144p දාල බලන්න බෑ නෙ

    Video eke Title eke thiyanawa ban.

    රජයේ රෝහලේ වර්ජනය කර ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරපු ගලේවෙල ප්‍රදේශයේ වෛද්‍යවරයා අතටම අහුවුණු වෙලේ සෙරෙප්පුත් නැතුව දුවපු හැටි...
     
    Last edited:

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    රජයේ රෝහලේ වර්ජනය කර ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරපු ගලේවෙල ප්‍රදේශයේ වෛද්‍යවරයා අතටම අහුවුණු වෙලේ සෙරෙප්පුත් නැතුව දුවපු හැටි...

    https://www.facebook.com/rupavahinis...c_ref=NEWSFEED

    :lol::lol::lol:

    Ara umbata eka thread ekaka 2-3denek nondi kara neda ko bung ung dan 'I Know we are the best' Kiyala kiyapu un mewa patha palathe enne nane awilla mewa ganath tiyana idea eka share karala yanna :yes::yes: :confused:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉතිං මාධ්‍යයට පොනී නොසිටින්නත් ඒ මනුස්සයට අයිතියක් තියෙන්න ඕනෙ :dull: මීඩියා කාරයො strike පෙන්නනව කියල ඉස්පිරිතාලෙ වාට්ටු අස්සෙ රිංගල ඇඳන් වල ඉන්න අයවත් පෙන්නනව හරි නං ඕව තහනම් කරන්න ඕනෙ :angry:

    මමත් SAITM එකට විරුද්ද එකෙක් තමයි මචන්. හැබැයි මේ වගේ එවුන් නම් සක්කිලි. මුන් තමන්ගේ රාජකාරි වෙලාවේ strike කරලා ඒ වෙලාවේ සල්ලි වලට බෙහෙත් දෙනවා. මුන්ට පයින් ගහලා එලවන්න ඕනේ. මුළු දොස්තර සංහතියටම ලැජ්ජාවක්. බලපන් දුවන හැටි සේරෙප්පුත් නැතුව. ග්‍රීස් යකෙක් අහු වෙලා වගේ. නෙද්දකින් කාලකන්ණියා... :angry: :angry:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මමත් SAITM එකට විරුද්ද එකෙක් තමයි මචන්. හැබැයි මේ වගේ එවුන් නම් සක්කිලි. මුන් තමන්ගේ රාජකාරි වෙලාවේ strike කරලා ඒ වෙලාවේ සල්ලි වලට බෙහෙත් දෙනවා. මුන්ට පයින් ගහලා එලවන්න ඕනේ. මුළු දොස්තර සංහතියටම ලැජ්ජාවක්. බලපන් දුවන හැටි සේරෙප්පුත් නැතුව. ග්‍රීස් යකෙක් අහු වෙලා වගේ. නෙද්දකින් කාලකන්ණියා... :angry: :angry:

    Meka balapan
    https://www.facebook.com/NewsfirstSL/videos/1573692332691019/?hc_ref=NEWSFEED

    Kuhaka hattha