කසාදය යනු

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මොකද බං උඹ හැම එකකටම සැරෙන් උත්තර දෙන්නේ....???:baffled::baffled:

මම..
පිස්සුද මූසලයෝ මම කාටද මිනිහෝ එහෙම සැරෙං උත්තර දුන්නේ..
පුළුවන් නං එකෙක් පෙන්නපං එකෙක් ගෝන් බූරුවා රෙද්දක් කියෝනවා මෙතන..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒක මචන් ගැනිගෙන් ගැනිට වෙනස් වෙනව. හැම එකාම එක වගේ නෙවේ නෙ. මම අහින්සකයා වගේ හිටියේ බදින්න කලින්. බැන්දට පස්සෙ මට තේරුනා ගැනි නිකන් මාව පාලනය කරන්න එනව වගේ කියල. පස්සෙ වැඩේ හරි ගියේ නැ. මමත් යකා අතට ගත්ත. කොච්චර යකෙක් අතට ගත්තද කිව්වොත් ගැනි එයාගේ ගෙදර ගිහින් නැවතුනේ:D

මම නං එදත් ආලවක අදත් ආලවක..
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    හැමදාම කෙල්ලො try කරන්න පුලුවන්ද නාකි වෙන කොට ලොම් හැලෙන කොට මොන කෙල්ලොද,හැමෝම victor uncle වගේ නෙමෙයි නේ

    naaki wenakota kohomat nidahasak nane bun
    mama me kiyane eka nemei badapu alutha taruna kaale
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මම..
    පිස්සුද මූසලයෝ මම කාටද මිනිහෝ එහෙම සැරෙං උත්තර දුන්නේ..
    පුළුවන් නං එකෙක් පෙන්නපං එකෙක් ගෝන් බූරුවා රෙද්දක් කියෝනවා මෙතන..

    හි...හි...අපි ඕන තරම් දැකලා තියෙනවා පිට උන් ඉස්සරහ සිංහ පාට් දාන, ගෑනී ඉස්සරහා කුක්කා වගෙ ඉන්න එවුන්...උබත් අපිට පොර ටෝක් දීලා ගෑනී ඉස්සරහා අච්චාරු කුක්කා වගේ ඉන්න එකෙක්ද කොහේදෝ තෝ...වැල්ඩින් බුරීයා...:P:P:P
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    මම නං එදත් ආලවක අදත් ආලවක..

    ඒ ජීවිතේ හරි යන්නේ නැ මචන්. බැන්දට පස්සෙ වෙන එවා පස්සෙ යන්නේ නැ මචන්. හේතු දෙකක් තියෙනව. එකක් ගැනි මම ගැන ෆුල් සෝදිසියෙන් ඉන්නේ. එතකොට ඔවා කරන්න හිතෙන්නේ නැ. කොහොමත් බැන්දට පස්සෙ ඔවා නොකරන එක හොදයි.
    අනික sex විතරක් නෙවේ නේ මචන් life එක කියන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ මේ මාමේ හිච්චි කොල්ල කාලම කසාද බැන්ද මාම කොහොමද තනිකඩ ජීවිතේ ගැන දන්නේ :P

    නිදහස හොයන්න ඕනේ මිනිහෙක් තරුණ කාලේ නෙමේ මිනිහෝ තමන්ට බැරිකාලේ..
    මේ කොල්ලො ඒක පටලවන් ඉන්නේ ඒකයි වැරද්ද..
    තරුණ කාලේ තනිකඩ ජීවිතේ සැපයි කියල ඉදල පරක්කු වෙලා බදිනවා.
    අන්තිමට ඌ අවුරුදු 60 -65 වෙනකං ලමයින්ට උගන්නන්නයි බන්දන්නයි හම්බ කරකර නහිනවා..
    ඉක්මනට බැන්දම තමයි ජීවිතේ නිදහස තියෙන්නේ මූසලයෝ.. තමන්ට පුළුවන් කාලෙම හයිය තියෙන කාලෙම තමං රේස් එක දුවලා ඉවරයි..
    දිව දොට්ට දාගෙන ඇට දෙක ලබේ වගේ එල්ලං හැරමිට්ටෙන් දුවන්ම දෙයක් නෑ එතකොට..
    මම නං ජීවිතේ ග්ත්තු හොදම තීරණේ තමයි අඩුම වයසෙන් බැන්ද එක..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හි...හි...අපි ඕන තරම් දැකලා තියෙනවා පිට උන් ඉස්සරහ සිංහ පාට් දාන, ගෑනී ඉස්සරහා කුක්කා වගෙ ඉන්න එවුන්...උබත් අපිට පොර ටෝක් දීලා ගෑනී ඉස්සරහා අච්චාරු කුක්කා වගේ ඉන්න එකෙක්ද කොහේදෝ තෝ...වැල්ඩින් බුරීයා...:P:P:P

    පිස්සුද මිනිහෝ..
    එහෙම පීචං වෙලා පිරිමියෙක් ජීවත් වෙලා වැඩක් නෑ..
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    නිදහස හොයන්න ඕනේ මිනිහෙක් තරුණ කාලේ නෙමේ මිනිහෝ තමන්ට බැරිකාලේ..
    මේ කොල්ලො ඒක පටලවන් ඉන්නේ ඒකයි වැරද්ද..
    තරුණ කාලේ තනිකඩ ජීවිතේ සැපයි කියල ඉදල පරක්කු වෙලා බදිනවා.
    අන්තිමට ඌ අවුරුදු 60 -65 වෙනකං ලමයින්ට උගන්නන්නයි බන්දන්නයි හම්බ කරකර නහිනවා..
    ඉක්මනට බැන්දම තමයි ජීවිතේ නිදහස තියෙන්නේ මූසලයෝ.. තමන්ට පුළුවන් කාලෙම හයිය තියෙන කාලෙම තමං රේස් එක දුවලා ඉවරයි..
    දිව දොට්ට දාගෙන ඇට දෙක ලබේ වගේ එල්ලං හැරමිට්ටෙන් දුවන්ම දෙයක් නෑ එතකොට..
    මම නං ජීවිතේ ග්ත්තු හොදම තීරණේ තමයි අඩුම වයසෙන් බැන්ද එක..

    උබ බැන්දේ කීයෙන් ද ? දැන් වයස කීයද ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    පලයං පට්ට බැල්ලි යන්න..

    1) මට නං සත්තකටම බීලා ජෝගි දාන්න පුලුවන්.. වඩේ තියෙන්නේ දැන් යාලුවෝ සෙට් කරගන්න අමාරු එකයි.
    2) මල් කඩලා මොනව් කරන්නද මිනිහෝ ඕව කරලා වැඩක් නෑ ගෙඩි කඩාගත්තම ඇති මට නං.
    තෝ වගේ පෙත්ත ඉබ ඉබ ඉන්න ආස උන්ට හොදයි ඒව ඉතිං අපි වගේ ලොද කන්න ආස උන්ට ඔය ලබ්බේ මල් වලින් වැඩක් නෑ මිනිහෝ..:rofl:
    3) මං මේ දැනුත් එලියේ ඉන්නේ..
    4) කෑම කන එකන්ං මොන මගුලක්ද හොරිකඩ බල්ලෝ.

    ඉන්න පුලුවන් මිනිහො ඒ උනට එහෙම ඉන්න පුලුවන්ද පරයො හිතක් පපුවක් නැතුව
    ගෙඩි කඩන්න ඕනේ නම් බඩුවක් ගහන්වනෙ ඕයි ඒ උනට ඒකෙ ආතල් එකක් ටියෙඩ
    ගෑනියෙක් ආස්ස්වෙන් අල්ලන එකයි සල්ලි වලට රෙද්ද උස්සන එකයි දෙකක් මිනිහො

    ගැනිව තනියෙම ගෙඩර දාල එලියෙ ජෝගි දාන තොට හෙනම ගහපිය ...
    හිතක් පපුවක් නැද්ද මිනිහෝ
     
    උබලා දන්නව ද රෙඩ් ෆ්‍රේම් පොන්නයා ගෑනි ගාවට යන්නේ බඩ ගාගෙන
    උගේ ලොකු ටෝක් වලට උබලා රැවටෙන්න එපා
    ඕක කොමිස් කුට්ටිය ගත්තු ගමන් ගෑනිට ගෙනිහින් දෙන්නේ
    ගෑනිට බනින්න බැරි කමට ඇවිල්ලා අපිට බනින්නේ :baffled::baffled:
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    Podi Silva - පොඩි සිල්වා;21850086 said:

    අඩො සිරා ද ?:angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉන්න පුලුවන් මිනිහො ඒ උනට එහෙම ඉන්න පුලුවන්ද පරයො හිතක් පපුවක් නැතුව
    ගෙඩි කඩන්න ඕනේ නම් බඩුවක් ගහන්වනෙ ඕයි ඒ උනට ඒකෙ ආතල් එකක් ටියෙඩ
    ගෑනියෙක් ආස්ස්වෙන් අල්ලන එකයි සල්ලි වලට රෙද්ද උස්සන එකයි දෙකක් මිනිහො

    ගැනිව තනියෙම ගෙඩර දාල එලියෙ ජෝගි දාන තොට හෙනම ගහපිය ...
    හිතක් පපුවක් නැද්ද මිනිහෝ

    බඩු ගහන්න ඕන නෑ මිනිහෝ..
    හොද සැලරි එකක් දෙන රස්සාවක් වෙනුවෙන් උනත් අදකාලේ කෙල්ලො අෆෙයාර්ස් වලට සෙට් වෙනවා..
    ඕව එලකිරියේ දාන්න බෑ..නැත්තං නයිස් ස්ටෝරීස් තියෙනවා..
    ගෑණි කැමති ජීවිතේ ගෑණි ගෙවනවා..මං කැමති ජීවිතේ මම ගෙවනවා..
    ලංකාවේ සමාජේ ඇතුලේ ගෑනියෙක්ට උචිත නිදහස එයාට තියෙනවා..
    ගෑනුන්ට සැලුන් යන්න තියෙනවනං වෙන මොනවද මිනිහෝ
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    බඩු ගහන්න ඕන නෑ මිනිහෝ..
    හොද සැලරි එකක් දෙන රස්සාවක් වෙනුවෙන් උනත් අදකාලේ කෙල්ලො අෆෙයාර්ස් වලට සෙට් වෙනවා..
    ඕව එලකිරියේ දාන්න බෑ..නැත්තං නයිස් ස්ටෝරීස් තියෙනවා..
    ගෑණි කැමති ජීවිතේ ගෑණි ගෙවනවා..මං කැමති ජීවිතේ මම ගෙවනවා..
    ලංකාවේ සමාජේ ඇතුලේ ගෑනියෙක්ට උචිත නිදහස එයාට තියෙනවා..
    ගෑනුන්ට සැලුන් යන්න තියෙනවනං වෙන මොනවද මිනිහෝ

    මෙහෙම එකක් තියෙනව මචන්. අපි කරන වැරදි වලට අපිට ගෙවන්න වෙනව මචන්. ඒක නිස පරිස්සමෙන්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podi Silva - පොඩි සිල්වා;21850086 said:
    උබලා දන්නව ද රෙඩ් ෆ්‍රේම් පොන්නයා ගෑනි ගාවට යන්නේ බඩ ගාගෙන
    උගේ ලොකු ටෝක් වලට උබලා රැවටෙන්න එපා
    ඕක කොමිස් කුට්ටිය ගත්තු ගමන් ගෑනිට ගෙනිහින් දෙන්නේ
    ගෑනිට බනින්න බැරි කමට ඇවිල්ලා අපිට බනින්නේ :baffled::baffled:

    තෝ හිතුවද මිනිහෝ අපේ පවුලම උරගයො කියල
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙහෙම එකක් තියෙනව මචන්. අපි කරන වැරදි වලට අපිට ගෙවන්න වෙනව මචන්. ඒක නිස පරිස්සමෙන්..

    ඒව හරි සාමාන්‍ය දැනීම මේ පොඩි උන්ගේ බුද්ධාගම පොතේ පවා ඉදල තියෙන ඒව ගැන කතා කරලා වැඩක් නෑ..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Podi Silva - පොඩි සිල්වා;21850086 said:
    උබලා දන්නව ද රෙඩ් ෆ්‍රේම් පොන්නයා ගෑනි ගාවට යන්නේ බඩ ගාගෙන
    උගේ ලොකු ටෝක් වලට උබලා රැවටෙන්න එපා
    ඕක කොමිස් කුට්ටිය ගත්තු ගමන් ගෑනිට ගෙනිහින් දෙන්නේ
    ගෑනිට බනින්න බැරි කමට ඇවිල්ලා අපිට බනින්නේ :baffled::baffled:

    සීරා කථාව... දැනුත් ගෙදරින් එලවලාද කොහෙද... පුස් නාම්බුවා අපිට පොර ටෝක් දෙන්න අවා...:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බම්බුව තමයි..ගෑණු අපේ තමයි නිදහස නැති වෙන්නේ..පිරිමි බැඳලා අවුරුද්දක් දෙකක් ඕන්නන් ඉඳී ගෑණි කියන දේ අහන්..ඊට පස්සේ හම්බ කරනවා විතරයි..පවුලෙ බර ඔක්කොම ගෑණි අදින්න ඕනේ