කසාදය යනු

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Podi Silva - පොඩි සිල්වා:21850386 said:
    ඔන්න මේ ලග දවසක උන දෙබසක්.හිතගනිකෝ සීන් එක.මම අපේ ගේ ඉස්සරහ මලගෙදර ඉන්නකොට රෑට මාලුපාන් ගෙනාවා.මම ඒක කකා ඉන්නකොට කෙල්ල කෝල් කලා.

    මම- හෙලෝ

    කෙල්ල-ඔයා මොකද කරන්නේ

    මම-මන් මේ මල ගෙදර ඉන්නේ.

    කෙල්ල- ඔයා මොනවද ඔය කන්නේ(මේ ගෑනිට හොරේන් මුකුත් කන්න බෑ කතාකරන ගමන්.)

    මම-මාලු පාන් හම්බුනා මලගෙදරින්

    කෙල්ල-මටත් මාලු පාන් ඕනේ.

    මම-හරි හෙට අරන් දෙන්නම්.

    කෙල්ල- කොහෙන්ද මාලු පාන්

    මම- මලගෙදරින් දුන්නේ.
    කෙල්ල.-කඩෙන්ද

    මම- නෑ ගහක් තියනවා ඒකෙන් කඩා ගත්තා

    .කෙල්ල- නෑ නෑ කවුද ගෙනත් දුන්නේ.

    මම - මන් කොහොමද දන්නේ.ගේන කෙනා මට කියලා නෙමයි නේ ගෙනාවේ.

    කෙල්ල- හා හා.

    මම- මේ මම එහෙනම් තියනවා.පස්සේ ගන්නම්

    කෙල්ල-මට මාලු පාන් ඔනේ.

    මම - හරි හරි තියනවකෝ ෆෝන් එක.

    බලහන් උබලා වගේද මම.

    මොන හුට්ටක් ද යකෝ ඒ :baffled::baffled:

    Uba hitahan bandata passe mata mona veida kiyala
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ගහප් පරය පයින් හැම උත්තටම දන්නව වගේ කෑ ගහනව
    යකෝ බැදල නිදහස නැති වෙනව කියන්නේ ගෑනි පාලෙන කරන එක නෙමෙයි

    ඉස්සර වගෙ යාලුවොත් එක්ක බිල ජොගි දාන්න පුලුවන්ද
    ලස්සන කැල්ලක් දැක්කොත් ට්ර්යි කරන්න පුලුවන්ද
    රැට කෙල්ලෙක් එක්ක මල් කඩන්න පුලුවන්ද අඩු ගානෙ රැ වෙනකන් ගෙදරින් පිට ඉන්න පුලුවන්ද
    හිතෙන හිතෙන වෙලාවට කේඑෆ්සී පිසා කන්න පුලුවන්ද

    ඕවට තමයි පරයො නිදහස නැති වෙනව කියන්නේ

    Mewain okkoma wage karanawa. Kana eka arenna. Habai ithin wali nam wali
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න මේ ලග දවසක උන දෙබසක්.හිතගනිකෝ සීන් එක.මම අපේ ගේ ඉස්සරහ මලගෙදර ඉන්නකොට රෑට මාලුපාන් ගෙනාවා.මම ඒක කකා ඉන්නකොට කෙල්ල කෝල් කලා.....

    උඹ ඉතින් පහුවදා මාළු පාන් ගිහින් දුන්නද කෙල්ලට :P
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    LazyLizard:21850409 said:
    ඔන්න මේ ලග දවසක උන දෙබසක්.හිතගනිකෝ සීන් එක.මම අපේ ගේ ඉස්සරහ මලගෙදර ඉන්නකොට රෑට මාලුපාන් ගෙනාවා.මම ඒක කකා ඉන්නකොට කෙල්ල කෝල් කලා.....

    උඹ ඉතින් පහුවදා මාළු පාන් ගිහින් දුන්නද කෙල්ලට :P

    පිස්සුද බන්.ඒක එවෙලෙට ආසාවට කියන දේවල්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    බඩු ගහන්න ඕන නෑ මිනිහෝ..
    හොද සැලරි එකක් දෙන රස්සාවක් වෙනුවෙන් උනත් අදකාලේ කෙල්ලො අෆෙයාර්ස් වලට සෙට් වෙනවා..
    ඕව එලකිරියේ දාන්න බෑ..නැත්තං නයිස් ස්ටෝරීස් තියෙනවා..
    ගෑණි කැමති ජීවිතේ ගෑණි ගෙවනවා..මං කැමති ජීවිතේ මම ගෙවනවා..
    ලංකාවේ සමාජේ ඇතුලේ ගෑනියෙක්ට උචිත නිදහස එයාට තියෙනවා..
    ගෑනුන්ට සැලුන් යන්න තියෙනවනං වෙන මොනවද මිනිහෝ

    ගැනි කැමති ජීවිතේ ගැනි ගෙවන්නයි උබ කැමති ජිවිතේ උබ ගෙවන්නයි නම් මොකටද යකෝ බැන්දෙ නමටද ?
    දෙන්නෙක් පවුල් වෙනව කියන්නේ මිනිහෝ දුක සැප බෙදගෙන ජිවත් වෙන එකට නැතුව නමට බැදල එකට බුදිය ගන්න එක නෙමේ
    සාර්තක පවුලක් කියන්නේ ඕක නෙමේ මිනිහො
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Mewain okkoma wage karanawa. Kana eka arenna. Habai ithin wali nam wali

    ඕව කරන්න බැරි කමක් නැ බන් කරල හිතට එකගව සටුටින් ගැනිත් එක්ක ඉන්න පුලුවන්ද බන්
    තව ගැනියෙක් එක්ක බුදියන් ඇවිත් මුනට මුන තියන් කෙලින් ඉන්නෙ කොහොමද බන්
    අන්න එකයි නිදහස නැති වෙනව කියන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    :yes:මමනන් කියන්නේ තනිකඩකම එපාම වෙනකන් ඉඳලා බඳින්න ඕනේ ගෑණු හරි පිරිමි හරි..එතකොට ඔය ප්‍රශ්න නෑ..මේක එහෙම නෙමෙයි කටේ කිරිසුවඳ යන්න කලින් ගෑණු ගන්නවා..ඊට පස්සේ නිදහසක් නෑ කිය කිය විලාප තියනවා
    ඒක නම් සම්පුර්න ඇත්ත
    අද කාලේ කොල්ලො කරපු කොලුකම්ක් නැති තරම් ඇටෙන් පොත්තෙන් ගිය ගමන් ගැනියෙක් ගන්නව
    කාලයක් ගියාම නිදහස නෑ කිය කිය අඩනව
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගැනි කැමති ජීවිතේ ගැනි ගෙවන්නයි උබ කැමති ජිවිතේ උබ ගෙවන්නයි නම් මොකටද යකෝ බැන්දෙ නමටද ?
    දෙන්නෙක් පවුල් වෙනව කියන්නේ මිනිහෝ දුක සැප බෙදගෙන ජිවත් වෙන එකට නැතුව නමට බැදල එකට බුදිය ගන්න එක නෙමේ
    සාර්තක පවුලක් කියන්නේ ඕක නෙමේ මිනිහො

    දැන් මං කිව්වද මිනිහෝ දුක සැප එකට බෙදාගන්නේ නැතුව ජීවත් වෙනවා කියල..
    මම කියන දේවල් වලට ඒ උබලා තව දේවල් අතින් එක්කහු කරගෙන..
    දුක සැප බෙදාගන්න එක වෙනයි කසාදයක් හින්දා මිනිස්සු තමන්ගේ ස්වභාවික ස්වරූපය වෙනස් කරගන්න එකයි දෙකක්..
    මම ආස මස් කන්න නං මම මස් කනවා, ගෑනි ආස කොල කන්න නං එයා කොල කනවා.. ඒකයි තමන් කැමති දේ කරනවා කියන්නේ..
    මට මස් කාල බඩේ අමාරුව හැදුනොත් මම ගෑනිව බලනවා, ගෑනිට කොල කාල බඩේ අමාරුව හැදුනොත් මම ගෑනිව බලනවා.. ඒකයි පවුල් ජීවිතේ කියන්නේ..
    නැතුව තමන් කැමති ජීවිතේ කැප කරන එක නෙමෙයි.. මම කැමති විදිහට මම ජීවත් වෙනව ගෑනි කැමති විදිහට ගෑනි ජීවත් වෙනවා..
    එක තමයි සාර්ථක පවුලක් කියන්නේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඈ මිනිහො කොල විතරක් කන්න තෝ බඳින්නෙ එලදෙනක්වද ? :angry: එතකොට තෝ කොටියෙක්ද ? :angry: ඈ බොල මූසල අවලං බල්ලො කොටියෙකුයි එලදෙනකුයි බැඳල තෝ ලමයි කඩෙං ගන්නද හිතං ඉන්නෙ ? :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඈ මිනිහො කොල විතරක් කන්න තෝ බඳින්නෙ එලදෙනක්වද ? :angry: එතකොට තෝ කොටියෙක්ද ? :angry: ඈ බොල මූසල අවලං බල්ලො කොටියෙකුයි එලදෙනකුයි බැඳල තෝ ලමයි කඩෙං ගන්නද හිතං ඉන්නෙ ? :angry:

    කොටියොයි එලදෙන්නුයි බැදලා හිකුවම තමයි උඹල වගේ වයිට්වෝකරයෝ උපදින්නේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොටියොයි එලදෙන්නුයි බැදලා හිකුවම තමයි උඹල වගේ වයිට්වෝකරයෝ උපදින්නේ..

    තෝ දන්න රෙද්ද තමා එතකොට දුවලට උකපු එකාගෙ මුනුබුරු පුත්තු අරං ගියෙ උයං කන්නද දන්නෑ නේ ? :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    දැන් මං කිව්වද මිනිහෝ දුක සැප එකට බෙදාගන්නේ නැතුව ජීවත් වෙනවා කියල..
    මම කියන දේවල් වලට ඒ උබලා තව දේවල් අතින් එක්කහු කරගෙන..
    දුක සැප බෙදාගන්න එක වෙනයි කසාදයක් හින්දා මිනිස්සු තමන්ගේ ස්වභාවික ස්වරූපය වෙනස් කරගන්න එකයි දෙකක්..
    මම ආස මස් කන්න නං මම මස් කනවා, ගෑනි ආස කොල කන්න නං එයා කොල කනවා.. ඒකයි තමන් කැමති දේ කරනවා කියන්නේ..
    මට මස් කාල බඩේ අමාරුව හැදුනොත් මම ගෑනිව බලනවා, ගෑනිට කොල කාල බඩේ අමාරුව හැදුනොත් මම ගෑනිව බලනවා.. ඒකයි පවුල් ජීවිතේ කියන්නේ..
    නැතුව තමන් කැමති ජීවිතේ කැප කරන එක නෙමෙයි.. මම කැමති විදිහට මම ජීවත් වෙනව ගෑනි කැමති විදිහට ගෑනි ජීවත් වෙනවා..
    එක තමයි සාර්ථක පවුලක් කියන්නේ..

    තොට ටෙරෙන් නැ මම කියන දේ මට ටෙරෙන් නැ තො කියන දේ
    කොච්චර කියෙව්වත් වැඩක් නැ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ දන්න රෙද්ද තමා එතකොට දුවලට උකපු එකාගෙ මුනුබුරු පුත්තු අරං ගියෙ උයං කන්නද දන්නෑ නේ ? :angry:

    මොන ආච්චිගේ රෙද්දක්ද මූසලයෝ ඒ කිව්වේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට ටෙරෙන් නැ මම කියන දේ මට ටෙරෙන් නැ තො කියන දේ
    කොච්චර කියෙව්වත් වැඩක් නැ

    තෝ කියන දේ මට තේරෙනවා මිනිහෝ..
    උඹ මම කිපු දේ වැරදි තැනකින් අල්ලගෙන වැරදි අර්ථ නිරූපණයකට ආවා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන ආච්චිගේ රෙද්දක්ද මූසලයෝ ඒ කිව්වේ

    තෝ මොන හැලපයෙක්ද GOT වත් හරියට බලල නෑ පල යන්න GOT බලල නැති අඩුකුලේ පරය :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ මොන හැලපයෙක්ද GOT වත් හරියට බලල නෑ පල යන්න GOT බලල නැති අඩුකුලේ පරය :dull:

    Got කියන්නේ මොකද්ද මූසල බල්ලෝ..
    කියන දෙයක් තේරෙන්න කියපං මිනිහෝ