Podi Silva - පොඩි සිල්වා:21850386 said:ඔන්න මේ ලග දවසක උන දෙබසක්.හිතගනිකෝ සීන් එක.මම අපේ ගේ ඉස්සරහ මලගෙදර ඉන්නකොට රෑට මාලුපාන් ගෙනාවා.මම ඒක කකා ඉන්නකොට කෙල්ල කෝල් කලා.
මම- හෙලෝ
කෙල්ල-ඔයා මොකද කරන්නේ
මම-මන් මේ මල ගෙදර ඉන්නේ.
කෙල්ල- ඔයා මොනවද ඔය කන්නේ(මේ ගෑනිට හොරේන් මුකුත් කන්න බෑ කතාකරන ගමන්.)
මම-මාලු පාන් හම්බුනා මලගෙදරින්
කෙල්ල-මටත් මාලු පාන් ඕනේ.
මම-හරි හෙට අරන් දෙන්නම්.
කෙල්ල- කොහෙන්ද මාලු පාන්
මම- මලගෙදරින් දුන්නේ.
කෙල්ල.-කඩෙන්ද
මම- නෑ ගහක් තියනවා ඒකෙන් කඩා ගත්තා
.කෙල්ල- නෑ නෑ කවුද ගෙනත් දුන්නේ.
මම - මන් කොහොමද දන්නේ.ගේන කෙනා මට කියලා නෙමයි නේ ගෙනාවේ.
කෙල්ල- හා හා.
මම- මේ මම එහෙනම් තියනවා.පස්සේ ගන්නම්
කෙල්ල-මට මාලු පාන් ඔනේ.
මම - හරි හරි තියනවකෝ ෆෝන් එක.
බලහන් උබලා වගේද මම.
මොන හුට්ටක් ද යකෝ ඒ![]()
Uba hitahan bandata passe mata mona veida kiyala


මමනන් කියන්නේ තනිකඩකම එපාම වෙනකන් ඉඳලා බඳින්න ඕනේ ගෑණු හරි පිරිමි හරි..එතකොට ඔය ප්රශ්න නෑ..මේක එහෙම නෙමෙයි කටේ කිරිසුවඳ යන්න කලින් ගෑණු ගන්නවා..ඊට පස්සේ නිදහසක් නෑ කිය කිය විලාප තියනවා
එතකොට තෝ කොටියෙක්ද ? 