කසාදය යනු

..
මට මස් කාල බඩේ අමාරුව හැදුනොත් මම ගෑනිව බලනවා, ගෑනිට කොල කාල බඩේ අමාරුව හැදුනොත් මම ගෑනිව බලනවා.. ..

කොහෙන් ගියත් මූ ගෑනිව තමා බලන්නේ
පොර ටෝක් දෙන කොට මන් කිව්වනේ මූ ගෑනිට බය ගූ සිඩ්හලයෙක් කියලා :lol::rofl:
දැන් ඔන්න ඌම ඒක කිව්වා

මූ කියන ඒව ගනන් ගන්න එපා උබලට ඕන එකක් කරපන්
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Podi Silva - පොඩි සිල්වා;21851039 said:
කොහෙන් ගියත් මූ ගෑනිව තමා බලන්නේ
පොර ටෝක් දෙන කොට මන් කිව්වනේ මූ ගෑනිට බය ගූ සිඩ්හලයෙක් කියලා :lol::rofl:
දැන් ඔන්න ඌම ඒක කිව්වා

මූ කියන ඒව ගනන් ගන්න එපා උබලට ඕන එකක් කරපන්

ආ ඒව මේ පොඩි ටයිපිං එරර්ස්නේ මිනිහෝ..
තෝ පොඩි එකා වගේ ඒක දිහා බලං හිනාවෙන්නේ තිට වයස කීයද මිනිහෝ..
සිල්වා නේ..
අඩු කුලේ හැත්ත..
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එහෙනං උඹට මේකේ කතාකරන්ඩ එකෙක්වත් ඉතුරුවෙන්නෙ නෑ :baffled:
    ඒම කියන්ඩ එපා. ඌ ඒ කියන්නේ ක්‍රෙස්ටර් උගේ දුවල අඹු කමට අරන් ඉපදෙන කෙල්ලෝ තියාගෙන කොල්ලන්ව White Walkersලට බිලි දෙන එක ගැන. හරිය...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේක බලපන් උඹටම හරියන කතාව :D

    හම්මට මාර ගතිනේ මිනිහෝ ඒක ඇස් චොප්ප කරලා ඔලු කට්ට පුපුරවලා මැරුවේ..
    :love::love::love:
    මේ ෆිල්ම් එක බාගන්න ලින්ක් එකක් හොයල දීපංකො මිනිහෝ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒම කියන්ඩ එපා. ඌ ඒ කියන්නේ ක්‍රෙස්ටර් උගේ දුවල අඹු කමට අරන් ඉපදෙන කෙල්ලෝ තියාගෙන කොල්ලන්ව White Walkersලට බිලි දෙන එක ගැන. හරිය...
    ඒක තමා ඉතින් ඕක දන්නේ ඕක බලපු උන් විතර නෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මට මාර ගතිනේ මිනිහෝ ඒක ඇස් චොප්ප කරලා ඔලු කට්ට පුපුරවලා මැරුවේ..
    :love::love::love:
    මේ ෆිල්ම් එක බාගන්න ලින්ක් එකක් හොයල දීපංකො මිනිහෝ..
    ඔය ෆිල්ම් එකක් නෙවේ ටෙලි නාට්ටියක් :yes: මුල ඉඳන් බැලුවොත් නං එපිසෝඩ් දහය ගානේ සීසන් හයක් ආව, එකකට පැය ගානේ එපිසෝඩ් හැටට පැය හැටක් විතර තියෙනව :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය ෆිල්ම් එකක් නෙවේ ටෙලි නාට්ටියක් :yes: මුල ඉඳන් බැලුවොත් නං එපිසෝඩ් දහය ගානේ සීසන් හයක් ආව, එකකට පැය ගානේ එපිසෝඩ් හැටට පැය හැටක් විතර තියෙනව :P

    පැය 60ක්..
    හප්පට එහෙනං එපා..:dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕව කරන්න බැරි කමක් නැ බන් කරල හිතට එකගව සටුටින් ගැනිත් එක්ක ඉන්න පුලුවන්ද බන්
    තව ගැනියෙක් එක්ක බුදියන් ඇවිත් මුනට මුන තියන් කෙලින් ඉන්නෙ කොහොමද බන්
    අන්න එකයි නිදහස නැති වෙනව කියන්නේ

    Atta kiyapan uba bedala divorce una ekek neda?:rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් බන් ඔහොම සීන් එකක් තියෙන්නෙ කලාතුරකින් ඉතින් ඔක්කොම බලල වැඩක් නෑ ඒවා බලන්න :D

    මේ විදිහට එකෙක්ව මරල බලන්න ආසයි මටත්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔලු කට්ට අත් දෙකෙන් නං පොඩි කරන්ඩ බැරිවෙයි බන් :no:

    අවුලක් නැ දඩු අඩුවකට හිර කරලා මරන්න තිබ්බත් ඇති..