1118lakmalkumara:21852417 said:අලුත්ම නම් බයවෙන්න දෙයක් නෑ.
second hand yannane balanne banaluth ewa mage budget ekata set wenne nae ne
![]()
හැබයි ඕකුන්ගේ වාහන වෙලාවට සර්විස් කරනවද දන්නේ නෑ.හම්බයොනෙ බන්
1118lakmalkumara:21852417 said:අලුත්ම නම් බයවෙන්න දෙයක් නෑ.
second hand yannane balanne banaluth ewa mage budget ekata set wenne nae ne
![]()
Ganna Car ekak Kiyapallako Lankawen newei dubai walinOna karana jathi
Sporty look ekak thiyenna ona
issaraha passe disk break thiyenna ona
daily use wenawa 60KM ta wada
Denata hodai kiyala hithena hithata allapu nethi models
camery
ultima
civic
Ah ganath below 35000 thami ithin maxekath mase gane gewagena yanna hadaganna ona so eka nisa second hand new model ekak balanne help ekak diyallako 1st experience nisa car gena melo hasarak nodinimi
Budget eka kiyada???Korean ekakda ona???second hand yannane balanne banaluth ewa mage budget ekata set wenne nae ne
![]()
පැන්ඩෙක් බලන්න ගියා...යාලුවෙක්ට....බයේ එලෙව්වේ නෑ බන්....ඇතුලට නැග්ග ගමන් රත්තරන්ව මතක් උනා...
අරුත් ඒක දැකලා පැන්ඩා ගන්න අදහස අත්හැරලා...
ඇල්ටෝ එකකුත් බැලුවා ඒකනම් එහෙම අවුලක් නෑ...පැද්දෙනම් නෑ![]()

[IM]https://buzzslap.files.wordpress.com/2014/08/motor-memes-got-fart-can.jpg[/IMG]
![]()
[IM]http://www.fullredneck.com/wp-content/uploads/2016/10/Funny-Honda-Meme-10.jpg[/IMG]


EvilEye:21853738 said:
එහෙමත් සීන් එකක්දමේක බ්න් සයිලන්සරේට සෙට් කරන්න එන්නේ.පිටින් ස්ටාර්ට් කලහම බීට් මුකුත් නෑ.ඒත් ඔක සෙට් කරලා ඕන වෙලාවක සයිලන්සර් එකේ බීට් එක ෆමොර්න්ස් එක ගන්න පුලුවන් කාර් එක ඇතුලේ ඉදන්.රිමෝට් එකකින් වැඩ කරන්නේ.ඕක සෙට් කලහම ඔය දොරක් වගේ කෑල්ලකින් සයිලන්සර් බටේ මැද්දෙන් අරින්න පුලුවන්.හැබයි ඕකක් මැනුවලි කේබල් එකකින් අපෙ ගෙවල් පැත්තේ 3වීල් එකක සෙට් කරලා තියනවා.කේබල් එක ඇතුලේ ඇද්ද ගමන් පැත්ත්ම ඉවරයි සද්දෙට.
, මොකද්ද ඉතින් වාසිය 


