IPHONE SE (LOCKED) FOR SALE

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    DJ සුරාජ් අස්තානගතව ඇත
    අමතන්න පිලිස්..

    හැබැයි නුබ වෙන ත්‍රෙඩ් එක දාගෙන ආවොත් ඒක මොක උනත් මම මේ ලින්ක් එක උඩෙන් ම දානව..

    චොහොරා හේ මෙහෙරි බැහැන්
    ආගන්කි පරදේසාකාර්
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    DJ සුරාජ් අස්තානගතව ඇත
    අමතන්න පිලිස්..

    හැබැයි නුබ වෙන ත්‍රෙඩ් එක දාගෙන ආවොත් ඒක මොක උනත් මම මේ ලින්ක් එක උඩෙන් ම දානව..

    චොහොරා හේ මෙහෙරි බැහැන්
    ආගන්කි පරදේසාකාර්

    :lol::lol::lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    IMEI 355438078463554
    Serial number F17RP7GWH2Y8
    Find My iPhone ON
    iCloud Status Lost/stolen


    වෙන කවුරු හරි ගනිල්ල..
    වෙන කාට වත් යන්න කලින් ගනිල්ලා
    අරගෙන තියාගනිල්ල ෆුක පැත්තෙන්
    මගෙ ගාන 8 යි ඕකී...


    patta horek neh ban :shocked::shocked::shocked:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    DJ සුරාජ් අස්තානගතව ඇත
    අමතන්න පිලිස්..

    හැබැයි නුබ වෙන ත්‍රෙඩ් එක දාගෙන ආවොත් ඒක මොක උනත් මම මේ ලින්ක් එක උඩෙන් ම දානව..

    චොහොරා හේ මෙහෙරි බැහැන්
    ආගන්කි පරදේසාකාර්

    aiyo. mama hitthuve meke mole thiyena un innawa kiyala. ha hodai mama phone eka vikunanne na lock eka aralama pennanam ubata. :yes:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    IMEI 355438078463554
    Serial number F17RP7GWH2Y8
    Find My iPhone ON
    iCloud Status Lost/stolen


    වෙන කවුරු හරි ගනිල්ල..
    වෙන කාට වත් යන්න කලින් ගනිල්ලා
    අරගෙන තියාගනිල්ල ෆුක පැත්තෙන්
    මගෙ ගාන 8 යි ඕකී...


    අයි බන් උබ කොල්ලන්ට එහෙම කියන්නේ

    zo6lcl.jpg
     
    Last edited:

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    IMEI 355438078463554
    Serial number F17RP7GWH2Y8
    Find My iPhone ON
    iCloud Status Lost/stolen


    වෙන කවුරු හරි ගනිල්ල..
    වෙන කාට වත් යන්න කලින් ගනිල්ලා
    අරගෙන තියාගනිල්ල ෆුක පැත්තෙන්
    මගෙ ගාන 8 යි ඕකී...



    Machan mee details gaththe kohoma da ? site ake link eka deepanko
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,647
    113
    Gampaha
    aiyo. mama hitthuve meke mole thiyena un innawa kiyala. ha hodai mama phone eka vikunanne na lock eka aralama pennanam ubata. :yes:
    unlock karan mak karannada? :lol:
    higana wada karanna epa ban.. nodanna ekek allan blacklisted phone eka wikunai ithin.. :growl: saha ganawa.. :yes: oya wage unta thama darunu leda hadila mulu sesathama wiyadam wenne. :cool:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචූ
    ඔය ෆූන් එක GSM lost උනොත් 48000/ ක් යනව අන්ලොක් එකට. එතකොට ර්හෙරුමක් නෑ
    මම උබව විහිලුවට ගත්තට සමහරවිට උබත් දන්නෙ නැතුව ඇති.. ඔය වගේ බිස්නස් බලාගෙන.. ගත්ත එකා අඩාගෙන ආපහු එයි.. 8 කට ඩෙනවනම් මම ගනිමි
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    IMEI 355438078463554
    Serial number F17RP7GWH2Y8
    Find My iPhone ON
    iCloud Status Lost/stolen


    වෙන කවුරු හරි ගනිල්ල..
    වෙන කාට වත් යන්න කලින් ගනිල්ලා
    අරගෙන තියාගනිල්ල ෆුක පැත්තෙන්
    මගෙ ගාන 8 යි ඕකී...


    Machan ohoma thiyana ewa unlock karanna berida ?

    Ethakota oya icloud unlock service kiyala unlock karanne ohoma ewwa neweida?