මාව මතකද? දුන්නා අලුත් ගේමක්.

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ලියන්න ඔනා යකුනේ. අනික VPN slow. ඒ නිසා පොඩ්ඩක් ටච් එකේ හිටපල්ලා. ගොඩක් දිගයි වැඩේ.
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    Me wagema tamil film ekak balala thiyanawa ban. lamayawa ussanne nathuwa cl karala baya karala salli ganna seen ekak tiyana. uba e film eka balala hinen aharunada ban. :lol::lol:

    poddak hitahanko nama hoyala dannam. ubada ban eke act karanne nathnam e film eka hadala tiyenneth ubada danne na ban. :lol::lol::lol:

    monawa wunath kamak na. poddak hitahan ko. mama thawa winadi 1k 20k athulatha film eke nama dannam hoyala. :yes::yes:

    Me film eke link eka dipallako
    ගියපාරත් ඔහොමයි. බොරු කියලා මැරෙන්නයනවා. මචන්ලා, ටිපිකල් විදියට වැන් එකකින් ඇවිත්ලමයි උස්සලා පාලු ගෙදරක දාලා සල්ලි හොයන්න බැ බන්. දැන් කාලේ වෙනස්.. ක්‍රියේටිව් උනොත් ජනාදිපතිවත් ඉස්සුවැහැකි.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උබට උබේ හැකියාව තව ටිකක් දියුණු කරගන්න dexter කියන tv series එක බලපන් එකේ තියෙන්නේ නම් මිනි මරුවෙක් බේරෙන හැටි , හැබැයි උබට හොඳ දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් :yes::yes:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ගියපාරත් ඔහොමයි. බොරු කියලා මැරෙන්නයනවා. මචන්ලා, ටිපිකල් විදියට වැන් එකකින් ඇවිත්ලමයි උස්සලා පාලු ගෙදරක දාලා සල්ලි හොයන්න බැ බන්. දැන් කාලේ වෙනස්.. ක්‍රියේටිව් උනොත් ජනාදිපතිවත් ඉස්සුවැහැකි.

    na na ube uthsahaya agaya karanawa man. ithiri tikath dahan. aniwa mama pothak gahala wikunanawamai.

    pothata namakuth hithuwa banz.

    " maarayage horawa"
    kohomada baya hithenawa ne? eka thamai. balahan oya potha unu kawum wage wikinenawa sure. ithiri tika danna. jaya wewa!

    ps: oya hamba kara kiwuwa laksha 25n hoda vpn ekak ganin. 50,000k yawi premium ekakata. e wagema time to time change wenna rotating router ekakuth ganin. ethakota thappara 10n 10ta wage IP maru wenawa world wide. malata hoyanna baha. diyunu weyan e widiyata. :cool:
     

    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    Me wagema tamil film ekak balala thiyanawa ban. lamayawa ussanne nathuwa cl karala baya karala salli ganna seen ekak tiyana. uba e film eka balala hinen aharunada ban. :lol::lol:

    poddak hitahanko nama hoyala dannam. ubada ban eke act karanne nathnam e film eka hadala tiyenneth ubada danne na ban. :lol::lol::lol:

    monawa wunath kamak na. poddak hitahan ko. mama thawa winadi 1k 20k athulatha film eke nama dannam hoyala. :yes::yes:


    hoya gatta ban. menna me tamil film deken ekaka oya seen eka tiyanawa banz. hitahan balalama kiyannam. ubage ithiri story ekath dapan machan. VPN hari VPs hari kamak na use karala dahan. ubawa newei issella allan yanne machan habai. meke admin thamai issellama policyen arrest karanne ube IP eka araganna. lol

    monawa wunath ube story eka pothak gahala wikunuwanam hoda ganak hoyanna puluwan ban. hoda namakuth dahan. sirawatama sathi aga paththareka chithara kathawakata damma nam ubata oya laksha 25 wenuwata unu kawum wage laksha 50k 100k hoyanna thibuna ban. ammapa.:lol:

    me tiyenne film deka ban.

    Surya-Sikander-anjaan-Telugu-Movie-Review-and-Rating-samantha-suryas-sikander-telugu-dubbed-from-anjaan-tamil-movie-review-sikander-review-sikandar-movie-rating-anjaan-movie-review-and-rating-tam1.jpg


    businessman-poster.jpg


    man me deka aye balala hariyatama mokadda kiyala kiyannam ube me story eka tiyenne.
    e athare uba vps hari vpn hari use karala me story eke ithiri tikath dahan ban. mama hari oka pothakata gahala wikunala wadi pura hoyagena ube gana ubata dennam ban. :lol::lol:

    Oya film dekema lamai kidnap seen ekak na bn man balala thiyanawa.
     

    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    lamai kidnap karanawa newei. kidnap karanawa wage act karala baya karawana seen ekak tiyenne. mama kiwuwe e wage kiyala. balahan poddak. meke newei nam danma ayin karanna ona. :cool:

    Ow ow oya dekema thiyenne wena kathawak kappam case na.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Ow ow oya dekema thiyenne wena kathawak kappam case na.

    onna ayin kala ban. mata mathaka na e film eka aththatama. mata metare tibune me deken ekaka wenna ona kiyala. balamu. anith tiakth check korala balanna ona. me story eka dakkama ewa aye balanna hithuna ban. ammapa.:yes:
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මුල් පොස්ට් එක එඩිට් කරන්න බැලු. එච්චර් චැරැක්ටර්ස් එක පොස්ට් එකකට දාන්න බැලු. ඒ නිසා ඔන්න අන්තිම හරිය දැම්ම මෙතන.

    දැන් එන්නේ අන්තිම කොටසට. කිව්වා මොහොමඩ්ට සල්ලි ටික කාර් එකේම තියලා යතුරත් සීට් එක උඩ තියලා, ගුඩ් ශෙඩ් (ගුඩ් ශෙඩ් කියන්නේ නුවර ලොකු බස් ස්ටැන්ඩ් එක) එකට ගිහින් කඩුගන්නාව බස් එකට නගින්න කියලා. මේ වෙලේ මම ඒ බස් එක ඇතුලේ. මොහොම්ඩ් ටිකකින් බස් එකට් ඇවිත් නැග්ගා, මට ඉස්සරහයින් වාඩි උනා. ටිකට් ගත්තා කඩුගන්නාවටම. දැන් සල්ලියි, කාර් එකයි කාර් එකේ යතුරයි ඔක්කොම ස්ටේශන් එක ලග , කවුරුහරි පිම්පියෙක් සල්ලියි වාහනෙයි අරන් ගියානම් මට හුලන්. වෙලාවට එහෙම වෙලා නැ. මම බස් එකෙන් බැහැලා මොහොමඩ්ට යන්න දිලා කාර් එක ලගට ගිහින් සල්ලි බැග් එකත් බලලා සුරේශ්ට කොල් එකක් දුන්නා ලමයා ගෙදර යවන්න කියලා. මට පුලුවන් උපරිම ශොට්කට් දාලා කාර් එකෙන් අරූගේ බස් එක පේරාදෙනිය හරියට යන්න කලින් උඩ පාරට දාලා (පේරාදෙනියට කඩුගන්නාව බස් එක යන පාර වෙනයි.) බස් එකට කලින් මම මහවැලිගගත් පහු කරලා කොලඹ පැත්තට යනවා. මුලු ටයිම් එකේම මම ග්ලවුස් දාලා හිටියේ. වාහනේ එලෙව්වෙත් ග්ලවුස් එක්ක. පැය කාලකින් විනාඩි විස්සකින් මම කඩුගන්නාව ඩොසන් කුලුන ඉස්සරහ බස් හොල්ට් එකට මෙහාට වෙන්න කාර් එක නවත්තල වටපිට උන්ට මූන මීටර් නොවෙන්න සල්ලි බැග් එකත් අරන් කාර් එකේ සීට් එක යටට යතුර දාලා දොර බාගෙට වහලා ඇතට වෙලා බලන් හිටියා. බස් එක ආවේ ඊට පැය කාලකට විතර පස්සේ. ඒ වෙනකොට මම කොල් එකක් දීලා මොහොමඩ්ට කිව්වා කාරෙක තියන තැනයි යතුරයි. මොහොමඩ් කාර් එකට් ඇවිත් වටපිට බලනකොට මම අන්තිම සැරේට කොල් කරලා කිව්වා, ලමයා ගෙදරට එව්වා, දැන් කොල් කරලා බලන්න කියලා. එතකොට මිනිහා මගෙන් අහපු ප්‍රශ්නේ මම හීනෙන්වත් හිතපු නැති එකක්. "කො, මගේ ෆොන් එක" ටහිකෙයි. මූට ලක්ශ 25ක් නැති වෙලා මූ අහන්නේ රුපියල් තිදාහක ෆොන් එකක් ගැන. එක දෙන්න වෙන්නේ නැ කියලා ෆොන් එක කට් කරලා ෆොන් එකේ බැට්‍රිය ගලවන්න බැලුවා, ඒක සීල් ටයිප් ෆොන් එකක්. බැට්‍රිය ගලවන්න බැ. සිම් එක ගලවන්න පින් එකකුත් මගේ ලග නැනේ ඔබන්න. ඔෆ් කරලා දාලා මම සල්ලිත් අරන් බස් එකේ නගිනකොට මම යාන්තමට දැක්කා මොහොමඩ් අයියා කාර් එකේ නැගලා යනවා.
    කසින් මලයත් එක්ක සල්ලි බෙදගත්තු එක කලේ අද. අද වෙජ්නකන්. මැයි මාසේ ඉදන් අද වෙනකන් සල්ලි එක රුපියල් 5000 කොලයක්වත් මාරු කලේ නැ. කවුරුත් නොහිතන පැල පොල් ගහක පොලිතින් එකක් එක්ක හන්ගලා තිබිලා අද ගත්තේ.. සලි බැන්කුවට දාපු විදියක් තියෙනවා, ඒක නම් කියන්න බැ. දැන් ඒ සල්ලි තියෙන්නේ රටේ හැම කොනකම.



    (ආදරනීය මොහොමඩ් අයියේ. සල්ලි ගත්තේ ඔයාට සල්ලි තියන නිසා.ලමයා පරිස්සන් කරගන්න. ෆොන් එක මම එනගමන් මහවැලියට විසි කලා..)