SAITM & History of Modern Education in Sri Lanka _ Dr Nalin de Silva [Video]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ගොඩක් අය නොදන්න වැදගත් විස්තර ටිකක් මේ විඩියෝ එකේ තියෙනවා,පැය එකාමාරක් තියනවා,ඔක්කොම බලන්නෙ නැතුව නම් විවෙචනය කරන්න එපා.

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඕකෙ සයිටම් එකේ හිස්ට්‍රිය තියනවද බං

    SAITM eke witharak nemeyi mulu adyapana kramayema ithihasaya oke thiyanawa......oya nidahas adayapanaya kiyanne mokadda kiyana eka godak aya danne na,oke thiyanawa oya kiyana adayapanaya mokadda kiyala
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    නලින්ද සිල්වා සයිටම් එකට පොඩ්ඩක් කඩෙ යනවා. හෙතුව කාලො ෆොන්සෙකා.
    මිනිහා කාලො ෆොන්සෙකා එක්ක පොඩි කොක්කක් තියෙනවා.
    කාලො නෙ රජයෙ වෛද්‍ය මොකක්ද එකෙ සභාපති. අන්න එ නිසා තමා කාලො පෙනි ඉන්න හැම එකකටම මිනිහා විරුද්ධයි. හැබැයි එහෙමයි කියලා මෙ වීඩියො එකෙ කියන දෙවල් අහක දාන බැහැ. ගන්න දෙවල් තියෙනවානම් ගමු .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නලින්ද සිල්වා සයිටම් එකට පොඩ්ඩක් කඩෙ යනවා. හෙතුව කාලො ෆොන්සෙකා.
    මිනිහා කාලො ෆොන්සෙකා එක්ක පොඩි කොක්කක් තියෙනවා.
    කාලො නෙ රජයෙ වෛද්‍ය මොකක්ද එකෙ සභාපති. අන්න එ නිසා තමා කාලො පෙනි ඉන්න හැම එකකටම මිනිහා විරුද්ධයි. හැබැයි එහෙමයි කියලා මෙ වීඩියො එකෙ කියන දෙවල් අහක දාන බැහැ. ගන්න දෙවල් තියෙනවානම් ගමු .

    oya koku ekale indan thibba ewa,G.L ekkath ewagema kokak Dr Nalin ta thiyanawa,thawa godak aya ekka koku thiyanawa,ekkenek kiyala na,e katha mekata adala na Video eka okkoma balanna,godak University Prof & Dr la innawa Dr Nalin koku dagatthu :yes: