නලින්ද සිල්වා සයිටම් එකට පොඩ්ඩක් කඩෙ යනවා. හෙතුව කාලො ෆොන්සෙකා.
මිනිහා කාලො ෆොන්සෙකා එක්ක පොඩි කොක්කක් තියෙනවා.
කාලො නෙ රජයෙ වෛද්‍ය මොකක්ද එකෙ සභාපති. අන්න එ නිසා තමා කාලො පෙනි ඉන්න හැම එකකටම මිනිහා විරුද්ධයි. හැබැයි එහෙමයි කියලා මෙ වීඩියො එකෙ කියන දෙවල් අහක දාන බැහැ. ගන්න දෙවල් තියෙනවානම් ගමු .