උකුණො කරදරයට පිලියමක්
අවශ්‍ය ද්‍රවය:
කොකා කෝලා ලිටර් 2යි.
ෂැම්පු සහ කන්ඩිශනර්.
01. ෂැම්පු දමා හිසකෙස් හොදින් සෝදාහරින්න.
02. කොකා කෝලා වලින් කොණ්ඩය සම්පූර්ණ සේදෙන සේ සෝදා හරින්න.
03. සේදීමකින් තොරව වියැලීමට තබන්න.
04. කන්ඩිෂනර් දමා සෝදා හරින්න.

, උකුණෝ නැතිවෙනවා කියල , අනිත් නංගිලා පව් කොන්ඩේ ගියොත් එහෙම.