උකුණො කරදරයට පිලියමක්

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
උකුණො කරදරයට පිලියමක්

අවශ්‍ය ද්‍රවය:
කොකා කෝලා ලිටර් 2යි.
ෂැම්පු සහ කන්ඩිශනර්.

01. ෂැම්පු දමා හිසකෙස් හොදින් සෝදාහරින්න.

2ztg0sy.jpg

02. කොකා කෝලා වලින් කොණ්ඩය සම්පූර්ණ සේදෙන සේ සෝදා හරින්න.

28lq3aq.jpg

03. සේදීමකින් තොරව වියැලීමට තබන්න.

04. කන්ඩිෂනර් දමා සෝදා හරින්න.

fjp55x.jpg
 
Luvis

Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    11.gif
    11.gif

    සුදු කොන්ඩේ කළු කරගන්න විදියක් නැද්ද :sorry::sorry:
    රේප්

    01.ෂැම්පු දමා හිසකෙස් හොදින් සෝදාහරින්න.

    02. කොකා කෝලා වෙනුවට කලු තෙල් වලින් කොණ්ඩය සම්පූර්ණ සේදෙන සේ සෝදා හරින්න.

    03. සේදීමකින් තොරව වියැලීමට තබන්න.

    04. කන්ඩිෂනර් දමා සෝදා හරින්න.

    :cool:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඔය නෝනා තාම A / L කලා විතරයි නේද ? coca cola ගැන වග කීමෙන් ද මේ කියන්නේ :confused:, උකුණෝ නැතිවෙනවා කියල , අනිත් නංගිලා පව් කොන්ඩේ ගියොත් එහෙම.
    අවශ්‍ය ද්‍රවය:
    කොකා කෝලා ලිටර් 2යි.
    ෂැම්පු සහ කන්ඩිශනර්.

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    තොප්පි අයිය ගැන දුක නැද්ද බන් බොරු කිය්යනේ

    01.ෂැම්පු දමා හිසකෙස් හොදින් සෝදාහරින්න.

    02. කොකා කෝලා වෙනුවට කලු තෙල් වලින් කොණ්ඩය සම්පූර්ණ සේදෙන සේ සෝදා හරින්න.

    03. සේදීමකින් තොරව වියැලීමට තබන්න.

    04. කන්ඩිෂනර් දමා සෝදා හරින්න.

    :cool:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Shaa FM එකේ 4pm ඉදන් යනවා සින්දු ප්‍රෝග්‍රෑම් එකක් (weekdays) එකේ commercial එකකට ගියා shampoo /dye එකක් ගැන , ammonia නැ ලු, නම් මතක නැ , පොඩ්ඩක් අහන්න ප්‍රෝග්‍රෑම් එක.

    11.gif
    11.gif

    සුදු කොන්ඩේ කළු කරගන්න විදියක් නැද්ද :sorry::sorry:
    රේප්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    01.ෂැම්පු දමා හිසකෙස් හොදින් සෝදාහරින්න.

    02. කොකා කෝලා වෙනුවට කලු තෙල් වලින් කොණ්ඩය සම්පූර්ණ සේදෙන සේ සෝදා හරින්න.

    03. සේදීමකින් තොරව වියැලීමට තබන්න.

    04. කන්ඩිෂනර් දමා සෝදා හරින්න.

    :cool:

    කළු තෙල් නම් නෙමේ එත් අපේ ඉස්කෝලේ කොල්ලෙක් ඒ කාලේ කොන්ඩේ තඹුවන් කරගන්න ඔලුවට හයිඩ්රිජන් පෙරොක්සයිඩ් දාල තිබ්බා
    කොන්දෙත් අමුතු විදියට තඹුවන් වෙලා තිබ්බා
    මටනම් පීනස වගේ හින්දා
    තමා කොන්ඩේ සුදු වුනේ

    Shaa FM එකේ 4pm ඉදන් යනවා සින්දු ප්‍රෝග්‍රෑම් එකක් (weekdays) එකේ commercial එකකට ගියා shampoo /dye එකක් ගැන , ammonia නැ ලු, නම් මතක නැ , පොඩ්ඩක් අහන්න ප්‍රෝග්‍රෑම් එක.

    අම්මෝ එකේ එවුන් නම් රටේ නැති දේවල් කියල product ප්‍රොමෝෂන් කරන්නේ බන් :sorry::sorry: