පොඩි ප්‍රශ්නයක්
මෙකයි දැන් අපි ඔය එක එක පත්තර වල ,බ්ලොග් වල හො කට කතා වලින් එක එක වැඩ්ඩො ගැන,එ වැඩ්ඩො කරපු සොයාගැනීම් ගැන දිනපු තරඟ අහනවානෙ.
ගැටළුව මෙකයි මෙ වැඩකාරයො ගැන පළවෙලා තියෙන්නෙ ලංකාවෙම පත්තරවල සහ sayits වල විතරයි නෙ ? වෙනත් ලොකප්‍රකට ජර්නල් වල, නාලිකාවල වගෙ දෙවල් වල මෙ වැඩ්ඩො ගැන කිසි සඳහනක් නැහැ නෙ ?
මන් දන්නෙ නැහැ එසෙ නොවන අයත් ඉන්නවාද කියලා .එත් ගොඩාක් අය ගැන කතාකරන්නෙ අපෙ රටෙ විතරයි වගෙ. එත් අපෙ රටෙ අය ලියද්දි ලියන්නෙ කියද්දි කියවන්නෙ ලොකප්‍රකට ,ලො සුපතල ආදි වචන දාලා. එත් වැඩකාරයා වෙලා තියෙන්නෙ ලංකාවෙ විතරයි . මෙකට හෙතුව මොකක් කියලාද හිතෙන්නෙ ?
මා වැරදිනම් නිවැරදි කිරීම් බලාපොරොත්තු වෙමි .