SLT internet na ban dawas 3 k colombo

Market-Watch

Member
Jun 19, 2010
9
1
0
Telecom (SLT) internet dan dawas thunak wenawa .. me dawas 3 ta unta 4 parak complain kala complain eka liyagaththa kiyanawa thaama kawruwath aweth na internet wadath na... un kiyanawa very urgent dannam kiyala.. mokak da ban meke theruma .. mehema dawas ganan yanne ai kawruhari ewanna.. balahan wada kochchara paadu wenawada.. mehema jara customer service ekak.. bill eka nam welaawata ewanawa.. salli gannawa witharai wal haththa.. mama Colombo idagenath mehemanam anith palaath wala kohoma athda :angry:
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔක ටෙලිකොම් එකේ වරද නෙමේ ඕකෙ වැඩ කරන් පොන්න හැත්තක් ඉන්නව උන් තමයි ඕක කන්නේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    man lankabell ekata net weda ne kiyala 2 weeks gihin aweth ne. unge connection eka disconnect karala dan SLT ekak gaththe service eka hoda ethi kiyalai. munuth mehemanam re wetuna wale dawal wetunada manda :(
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Telecom (SLT) internet dan dawas thunak wenawa .. me dawas 3 ta unta 4 parak complain kala complain eka liyagaththa kiyanawa thaama kawruwath aweth na internet wadath na... un kiyanawa very urgent dannam kiyala.. mokak da ban meke theruma .. mehema dawas ganan yanne ai kawruhari ewanna.. balahan wada kochchara paadu wenawada.. mehema jara customer service ekak.. bill eka nam welaawata ewanawa.. salli gannawa witharai wal haththa.. mama Colombo idagenath mehemanam anith palaath wala kohoma athda :angry:

    මටත් ඕකම උනා, දවස් 5 යනකන් එනව මෙහෙ අවුලක් නෑ line අවුලක් කියල යනව වැඩේ කෙරෙන්නේ නෑ. පස්සෙ කෝට්ටේ SLT එකට ගිහින් ඇමතුව හොඳට. දවස් 5 ගිය වැඩේ ඊට පැය 5 පස්සෙ හදල දුන්න.

    ඕකුන් හුරතල් කරල වැඩක් නෑ අමතපන් හොඳට.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    අපේ කවදාවත් ඔහොම වෙලා නැනේ. call 1ක් දුන්නම පහුවෙනිදම එනවා.කවදාවත් ඊට වැඩ පරක්කු වෙලා නෑ. උන්ට එන්නැතුව හදන්න පුලුවන්නම් එදාම හදනවා.:yes: පුදුමයි උබලගේ කොලබ වෙලත්.
     
    colombo kiyada ??
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අපේ කවදාවත් ඔහොම වෙලා නැනේ. call 1ක් දුන්නම පහුවෙනිදම එනවා.කවදාවත් ඊට වැඩ පරක්කු වෙලා නෑ. උන්ට එන්නැතුව හදන්න පුලුවන්නම් එදාම හදනවා.:yes: පුදුමයි උබලගේ කොලබ වෙලත්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    අපේ කවදාවත් ඔහොම වෙලා නැනේ. call 1ක් දුන්නම පහුවෙනිදම එනවා.කවදාවත් ඊට වැඩ පරක්කු වෙලා නෑ. උන්ට එන්නැතුව හදන්න පුලුවන්නම් එදාම හදනවා.:yes: පුදුමයි උබලගේ කොලබ වෙලත්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,177
    24,409
    113
    අපේ කවදාවත් ඔහොම වෙලා නැනේ. call 1ක් දුන්නම පහුවෙනිදම එනවා.කවදාවත් ඊට වැඩ පරක්කු වෙලා නෑ. උන්ට එන්නැතුව හදන්න පුලුවන්නම් එදාම හදනවා.:yes: පුදුමයි උබලගේ කොලබ වෙලත්.

    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපේ කවදාවත් ඔහොම වෙලා නැනේ. call 1ක් දුන්නම පහුවෙනිදම එනවා.කවදාවත් ඊට වැඩ පරක්කු වෙලා නෑ. උන්ට එන්නැතුව හදන්න පුලුවන්නම් එදාම හදනවා.:yes: පුදුමයි උබලගේ කොලබ වෙලත්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    matath ohommai ban. man complaint kala pereda. dawas 3k internet na. ada ude nam yanthan up wela thibuna eeth podi wassak+hulagak awa witharai no internet.
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    අපේ පැත්තෙත් අවුලක් නැ. අද උදේ 7ට වගේ කිව්වා Internet Slow කියලා ! හම්මට 10 වෙනකොට ඇවිත් Cable මාරු කරලා Fix කරලා ගියා !
    උන්ට කියන පරක්කුව විතරයි බන් ! Superb !
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,007
    20,200
    113
    Panadura
    ජින්තුවා;21861733 said:
    මටත් ඕකම උනා, දවස් 5 යනකන් එනව මෙහෙ අවුලක් නෑ line අවුලක් කියල යනව වැඩේ කෙරෙන්නේ නෑ. පස්සෙ කෝට්ටේ SLT එකට ගිහින් ඇමතුව හොඳට. දවස් 5 ගිය වැඩේ ඊට පැය 5 පස්සෙ හදල දුන්න.

    ඕකුන් හුරතල් කරල වැඩක් නෑ අමතපන් හොඳට.

    ෂොට් එකක් ගහලද අමතන්න ගියේ
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    අපේ කවදාවත් ඔහොම වෙලා නැනේ. call 1ක් දුන්නම පහුවෙනිදම එනවා.කවදාවත් ඊට වැඩ පරක්කු වෙලා නෑ. උන්ට එන්නැතුව හදන්න පුලුවන්නම් එදාම හදනවා.:yes: පුදුමයි උබලගේ කොලබ වෙලත්.

    චොම්මන්ට් කොපි පේස්ට් කරද්දී චොප්ය්රිඝ්ටෙඩ් අයිතිය දෙන්න නියම ඔව්නර්ට :frown::frown:
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    SIRAWATA YAKUUUUUUU අපේ කවදාවත් ඔහොම වෙලා නැනේ. call 1ක් දුන්නම පහුවෙනිදම එනවා.කවදාවත් ඊට වැඩ පරක්කු වෙලා නෑ. උන්ට එන්නැතුව හදන්න පුලුවන්නම් එදාම හදනවා. පුදුමයි උබලගේ කොලබ වෙලත්.