Bell4G ගත්තා

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    elakiri එකේ සෙට් එක ගොඩක් උදව් කලා bell4 ගැන විස්තර කියල.:yes::yes: මම අද ගත්ත මේ package එක.

    19417342_10211259892026727_6898893906889194054_o.jpg

    signal tower එකනම් අත ලගමයි ඒ හින්දද කොහෙද 10Mbps ස්පීඩ් එකක් එනවා :D

    6406730540.png

    19260505_10211259854385786_6912324872726524877_n.jpg

    19420514_10211259853945775_6542501981871002425_n.jpg
     
    • Like
    Reactions: superman1

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    කනුවට ගලක් ගහන දුරනේ.. මේ ඔය රවුටරයේ එන antenna දෙක මොකටද ? ඒ කියන්නේ එන signal වලටද? යන signal වලටද?
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අර පේන දුරින් තියෙන්නෙ කනුව නේද :shocked: බලපන්කො ඉතින් ඔහොම පිනක් අපිට කොයින්ද

    oww bn. hathra weni thattuwe hinda signal kisima awulk nha :yes:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    කනුවට ගලක් ගහන දුරනේ.. මේ ඔය රවුටරයේ එන antenna දෙක මොකටද ? ඒ කියන්නේ එන signal වලටද? යන signal වලටද?

    eka ena signal walata machn. wifi walata nemei :no:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    eka ena signal walata machn. wifi walata nemei :no:

    ඉතින් ඒකත් හයි කරපන්. ඔතන බාර් 3 පෙන්නුවට පොඩ්ඩක් configure page එකට ගිහින් බලපන්. එතන බාර් 5ක් තියෙනවා.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    eka ena signal walata machn. wifi walata nemei :no:

    අපොයි.... :baffled:
    ඇන්ටනා දෙක එන්නේ සිග්නල් වලටද...!
    මම wifi වලට කියලා හිතලා ගලවලා අරන් තිබ්බා.. :rofl:
    එක තමා මට සිග්නල් තිබුනේ නැත්තේ... :nerd:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    අපොයි.... :baffled:
    ඇන්ටනා දෙක එන්නේ සිග්නල් වලටද...!
    මම wifi වලට කියලා හිතලා ගලවලා අරන් තිබ්බා.. :rofl:
    එක තමා මට සිග්නල් තිබුනේ නැත්තේ... :nerd:

    බොරු කියන්න එපා ඇන්ටනාව වෙන වැඩකට ගත්ත නේද උඹ
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඉතින් ඒකත් හයි කරපන්. ඔතන බාර් 3 පෙන්නුවට පොඩ්ඩක් configure page එකට ගිහින් බලපන්. එතන බාර් 5ක් තියෙනවා.

    19243204_10211260086751595_4075381136011180187_o.jpg

    awulak naha bn :yes: