10Mbs unlimited aka gatha office akta patta speed aka 10ma anawa patta 13000 + tax
Signal Hodatama thibilath 10Mbps da bn enne ??

එලනෙ, මාත් ගන්ඩ ඉන්නෙ, ලංකාබෙල් එකටම කෝල් එකක් දුන්නොත් උන් ඇවිල්ල සිග්නල් බලල දෙනවද,
ඒජන්ට් කෙනෙක් කීවෙ ඌ ලංකාබෙල් නෙමේද