Matath ehema wela naha. Anika kochchara signal thibunath Lanka Bell slow SLT walata wada.එහෙම වෙලා නෑ තාම
Matath ehema wela naha. Anika kochchara signal thibunath Lanka Bell slow SLT walata wada.එහෙම වෙලා නෑ තාම
එකෙක්ට හරිගියේ නෑ කියලා අනිත් උන්ටත් එහෙම වෙනවයෑ බන්කීපදෙනෙක්ට එහෙම වෙලා ඇති
මන් කියන හින්දා ගන්නෙ මොකෝඑහෙනං slt උන්ගේ ඔච්චර කස්ටමර්ස්ලා ඉන්නවායැ
![]()
Matath ehema wela naha. Anika kochchara signal thibunath Lanka Bell slow SLT walata wada.
Yako un DATA hora knw mageth data adu wenw use krn nethuw innkoth
Mth oya problem eke thiyanw
Thew godk un innw bn

mage 4G connection 3k tiyenawa Dialog. 3ma ithin kohomath more than 5GB lost wenawa nikanmamonawa karannada bn ithin.
SLT ekath ehemama tamai, ehemai kiyala wena mokada karanne![]()
එතකොට මට විතරද එහෙම වෙන්නෙ නැත්තේ, 
mage 4G connection 3k tiyenawa Dialog. 3ma ithin kohomath more than 5GB lost wenawa nikanmamonawa karannada bn ithin.
SLT ekath ehemama tamai, ehemai kiyala wena mokada karanne![]()
උන්ට කියල වැඩක් වුනේ නැද්ද![]()
Net meter ekak dala balanna. Windows 10 da thiyenne?mage 4G connection 3k tiyenawa Dialog. 3ma ithin kohomath more than 5GB lost wenawa nikanmamonawa karannada bn ithin.
SLT ekath ehemama tamai, ehemai kiyala wena mokada karanne![]()
Na matath ehema wenne na. Maath net meter ekak dagena inne.එතකොට මට විතරද එහෙම වෙන්නෙ නැත්තේ,
මම නෙට්වර්ක් මීටරයක් එහෙමත් දාගෙන ඉන්නෙ ගොඩක් කාලයක් තිස්සෙ, ෆෝන් එකට චුට්ටයි යන්නෙ එහෙම බලපුහාම හරි ගානට වගේ තියෙනවා