අපිට මැසේජ් එකක් දාන්න බැරි උනාම "අඩෝ අපිව මතකද ?"කියල මැසේජ් එකක් දාන
කොහේ හරි ගමනක් යද්දි මතක් කරල උඹව ඇදගෙන යන
පට්ට කෑල්ලක් දැක්කම"අඩෝ එල කෑල්ලක් දැක්ක"කියල කියන
කම්මැලි උනාම උඹට මැසේජ් එකක් දාන
තියන පොඩි දේ වුනත් උඹ එක්ක බෙදන් කන
ජාති බේද බලන්නෙ නැති
හැම දේම උම්බත් එක්ක කියවන
උඹේ තත්වෙ නොබලා උම්බව ආශ්රය කරන
උම්ඹව නැතුව ඉන්න බැරි
හම්බුවුනේ නැතත් ෆෝන් ඒකෙන් හරි මැසේජ් එකක් දාන
ඉන්දල හිටල උඹව අවුස්සල ගන්න
ඒක අම්මගෙ නොවුනත් උඹත් ආදරේ කරන උඹටත් ආදරේ ඒ පට්ටම සහෝදරයො සෙට් එකට යවන්න
(යවන්න ඹන නැ බන්..)කොහේ හරි ගමනක් යද්දි මතක් කරල උඹව ඇදගෙන යන
පට්ට කෑල්ලක් දැක්කම"අඩෝ එල කෑල්ලක් දැක්ක"කියල කියන
කම්මැලි උනාම උඹට මැසේජ් එකක් දාන
තියන පොඩි දේ වුනත් උඹ එක්ක බෙදන් කන
ජාති බේද බලන්නෙ නැති
හැම දේම උම්බත් එක්ක කියවන
උඹේ තත්වෙ නොබලා උම්බව ආශ්රය කරන
උම්ඹව නැතුව ඉන්න බැරි
හම්බුවුනේ නැතත් ෆෝන් ඒකෙන් හරි මැසේජ් එකක් දාන
ඉන්දල හිටල උඹව අවුස්සල ගන්න
ඒක අම්මගෙ නොවුනත් උඹත් ආදරේ කරන උඹටත් ආදරේ ඒ පට්ටම සහෝදරයො සෙට් එකට යවන්න
Rep+ එකක් දැම්මට තරහ නැ..
Last edited: