කෝ කියලා අහන්නෙ උබ ඌව කනෙන් ඇදන් ගිහින් ළිදට දැම්මෙ උ තවම ළිදේ ඇති :lol: අඩෝ මම විහිලුවක් බන් කලේ.ඌත් දන්නෙ නැතුව ඇති සීන් එක සමහරවිට..ඔහොම දේවල් වෙනව බන්..ඌට කියපන් මම ජෝක් එකක් කලේ කියල