********************************************************************************
මෙන්න වැඩේ කරන හැටි සරලව.
- මුලින්ම ඔයාගේ ADSL /4G router එකට ලෝග්වෙන්න.ඊට පස්සේ wifi module එක disable කරන්න.මොකද අපි wifi connect කොරන්න යන්නේ වෙනත් wifi AP එකක් හරහා නිසා.මගේ ළග තියෙන්නේ huawei 4G router එකක් (ලංකා බෙල් 4G).ඒකේ මෙහෙමය්.
- ඊළගට LAN port ඒක enable කරලා DHCP /STATIC ip එකක් දාගන්න එක.
- මේ තියෙන්නේ tenda AP එකේ portal එක.අපි කලින් හදපු static IP එක මෙතන යොදන්න.අන්තිමට ADSL /4G router එකේ LAN port එක patch cable එකකින් WIFI AP එකේ WAN port එකට සම්බන්ද කරන්න.
- ඔයාට ඕන device ටික add කරගන්න.
********************************************************************************