බොන්සායි පැල ගන්ඩ උදව්..
මචන් මම සාමන්යන් ගස් වලට හරි ආසයි,

මට දැන් ටික කාලෙක ඉඳලා බොනසායි පැලයක් හදන්ඩ අසාවක් තියේ.කොහොමද මචන් කරන්නෙ.මට මුල ඉඳලා පටන් ගන්ඩ ආසයි,ඒත් ඉතින් ඕක හැදෙන්ඩ අවුරුදු ගානක් යයිනෙ,මට එතකන් බලන් ඉන්ඩ බෑ... 

මට ටිකක් අඩුවට පැලයක් ගන්ඩ තැනක් කියන්ඩකෝ....

මම මුල ඉඳන් හදන්ඩ පටන් ගත්තොත් ගොඩක් කල යයිද වැඩේට...
ඉක්මන්ට හදන්ඩ පුලුවන් පැල වර්ග මොනවද
කොහෙන්ද ඉගෙන ගන්නෙ 