2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකේත් හැටි නේද මිනිහෝ..
    කියන මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ අපිත් නිකං බූරුවෝ වගේ හෙඩ් සෙට් ගහගෙන මේව අහගෙන ඉන්නවා..

    ඇයි උබට සබ්ටයිට්ල් පෙන්නේ නැද්ද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Shaminda peiris තාම කඩේ ඉන්නේ ඒ හින්ද ඕකගේ සිංදුව දෙන්න එපා..
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට දෙන්න දිල් තෝ පාගල් චිත්‍රපටයේ "ප්යාර් කර්" ගීතය