කුක් කුක් කිව්වේ
ඔන්න ඔය බාන්ඩෙත් අව්ලක් නෑලංකාවේ ඕව තියේද දන්නෑ

ඕකට හොයාගනින් අර පොලව තලන මැශිමේ එන්ජින් එකක්.සාමාන්‍යයෙන් ඒකට ගෙම්බා කියලා කියන්නේ.රතු මාමගෙන් ඇහුවනම් ටෙක්නිකල් ඩීටේල්ස් ගන්න පුලුවන් වෙයි.


තනකොල මැශිමෙ එන්ජිම නිකන්ම නවතිනවා, වේගෙන් කැරකෙන්න විතරනේ හදල තියෙන්නෙ , ගස් කපන මැශිමනම් එල ඇති හැබැයි සද්දෙගමටම ඇහෙන්න යන්න් පුලුවන්
puluwan nam mata aye mere humsafar sinduwa denna
ඔන්න සිංදු.
කනට මී පැණි වක්කරනවා වගේ