2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකට හොයාගනින් අර පොලව තලන මැශිමේ එන්ජින් එකක්.සාමාන්‍යයෙන් ඒකට ගෙම්බා කියලා කියන්නේ.රතු මාමගෙන් ඇහුවනම් ටෙක්නිකල් ඩීටේල්ස් ගන්න පුලුවන් වෙයි.

    ගෙම්බ, :shocked:රැමර් නෙමේද ටෑම්පින්ග් රැමර් වගේ :confused:
    ඒවනම් එල , එක දවසක් අලුත්ම ඕව දෙකක් අපේ ගෙදර දාල තිබ්බ මාග එකෙන් වතුර බට එලද්දි,
    තඩි එන්ජිමක් තියෙන්නෙ :yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔන්න යනවා මං ඉල්ලපු මුස්පේන්තු සිංදුව..
    කුක් කුක් කුක් කුක් කුක්..
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අම්මප

    9k=
    :yes::yes::yes:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙම්බ, :shocked:රැමර් නෙමේද ටෑම්පින්ග් රැමර් වගේ :confused:
    ඒවනම් එල , එක දවසක් අලුත්ම ඕව දෙකක් අපේ ගෙදර දාල තිබ්බ මාග එකෙන් වතුර බට එලද්දි,
    තඩි එන්ජිමක් තියෙන්නෙ :yes::yes:

    ටෙක්නිකල් නේම් එක දන්නේ නෑ බන්
     
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :eek::eek: there is no failure then there is no success :)

    මොටර්බයික් එංජිමක් දැම්ම නම් බර වැඩි වෙනවා බන්

    අර චූටි බයික් තියෙන්නෙ , ඉස්සරහ ප්ලාස්ටික් කවර් එකක් වගේ තියෙන චූටි එව ,
    ඒවෙ එන්ජිමනම් හොද ඇති