I got my revenge

Dec 30, 2013
1,235
166
0
oil sump ekata wali damma kiyala neda kiyanne.....mn bike ekak gattoth mulinma karanne eekata ibbek danawa..maha saththu dan inne:rofl:

අඩෝ කවදාවත් කිසිම එකෙක්ට ඔය කැත වැඩේ කරන්න හිතුවෙ නෑ බන්. ඒත් මට අරූව දකින වාරයක් ගාන හෙනම මලෙන් මම හිටියේ. පට්ටම විදියට ඉවසන් හිටියේ. ඒකයි දුන්නේ ගේම.

Seeni oil walata dala wadak na bn. Petrol tankiyatai danna one. Etakota combustion chamber eka athule alenawa seeni. Valve block wenawa seeni unu unama. Oil cap eka arala danawanan wali kadadasi wala tiyena amari wali dammanan allahuwakbar

නෝමල් වැලි බන් දැම්මේ.
 
Dec 30, 2013
1,235
166
0
Podi Silva - පොඩි සිල්වා;21869653 said:
නහී වේරේන වේරානී
සම්මන්තීද කුදාචනන්

වෛරයෙන් වෛරයන් නොසන්සිදේ
අවෛරයෙයෙන්ම වෛරය සංසිදේ

karma කියල දෙයක් තියෙනවනේ බන් මේ ලෝකේ.
 
Dec 30, 2013
1,235
166
0
ඌ එළකිරියේ ඉන්නවා නම් තමයි සීන් එක :P

මං හිතන්නෑ බන්. ඔය අපි උබල මේකේ හිටියට ගොඩක් උන් මේක දන්නෑ බන්. ඔෆිස් වල හැම එකාම වගේ රිංගන්නේ බුකියටයි, ගොසිප්ලංකා වගේ ගොසිප් සයිට් වලටයි. යනවනම් අනිවා මට නෝට් වෙන්න ඕනනේ බන් අනික. මම youtube, fb, gossiplanka බ්ලොක් කරල තියෙන්නේ.
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ubata deyak u kala.. uba ekata pali gaththa. eth karmaya iwara wenne ne. uba oka othanin nawaththapan ban. uba thawath pali ganna giyoth sabawa darmaya visin oyage panguwa berai. :dull:
 
Luvis

Well-known member
  • Aug 14, 2015
    1,472
    741
    113
    ඩොටේ
    මගේ යාලුවෙකුත් ලඟදි බයික් එකක් අරන් ඒකෙ එක පාරට අවුල් වගයක් ආපු සීන් එකක් කිව්වා. ඌත් ජොබ් එකට ගිහින් මාස 3ක් වගේ වෙන්නේ. එහෙනම් මේකයි සීන් එක.

    දැන් උබ අරූට ගිහින් කියපන් මූ තමා දැම්මෙ කියලා... :P
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මං හිතන්නෑ බන්. ඔය අපි උබල මේකේ හිටියට ගොඩක් උන් මේක දන්නෑ බන්. ඔෆිස් වල හැම එකාම වගේ රිංගන්නේ බුකියටයි, ගොසිප්ලංකා වගේ ගොසිප් සයිට් වලටයි. යනවනම් අනිවා මට නෝට් වෙන්න ඕනනේ බන් අනික. මම youtube, fb, gossiplanka බ්ලොක් කරල තියෙන්නේ.

    සීන් එක දන්න උගේ යාලුවෙක් මේක දැකල උට කියන්නත් පුළුවන්... :P උබේ කාර් එක තියෙන්නෙත් කොහෙද කියල උබ දාල මේකේ. මේවා ප්‍රසිද්දියේ දාල උබට ලොකුවයින්ම හම්බෙයිද දන්නෑ :P:P:P ඌ ජීවිත කාලෙම හම්බ කරපු ඒවා දාල ගන්න ඇත්තේ ඕක. නයි වයිරෙන් දැන් ඇත්තේ
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ubata deyak u kala.. uba ekata pali gaththa. eth karmaya iwara wenne ne. uba oka othanin nawaththapan ban. uba thawath pali ganna giyoth sabawa darmaya visin oyage panguwa berai. :dull:

    නෑ බන් එහෙම කැරි වැඩ කරන එකෙක් නෙමේ බන්. හිටපු ගමන් මගේ යටතේ ඉන්න උන්ට කෑ ගැහුවට උන් එක්ක ෆිට් එකේ ඉන්නේ හිතේ එහෙම දෙයක් නෑ මගේ. ඒත් මේ සිද්දියෙන් ටිකක් බය උනා බන් හිනා වෙලා හිටියට මුන් නයි වගේ පලිගන්නේ. මට කරපු වැඩේ මතක් වෙනකොට ඉවසන්නෑ බන් මූව දකින දකින වාරයක් පාසා මූව මරං කන්නමයි හිතෙන්නේ. පිස්සෙක් වගේ හැසිරිලා මගේ නම කැත කරගන්න බැරි නිසා ශේප් එකේ ඉන්නව. ඒත් මූ මගේ යටතේනේ ඉන්නේ අනිවා ඕකට ගේමක් මම සෙට් කරනව කුදලන් යන්නම. මුන් වගේ විසබීජ ලඟ තියාගන්න බෑ බන්. ඕකට බයික් එකට උන දේ වගේ නෙමේ ඊටත් වඩා දේවල් වලට මූන දෙන්න වෙයි ඉස්සරහට.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    සීන් එක දන්න උගේ යාලුවෙක් මේක දැකල උට කියන්නත් පුළුවන්... :P උබේ කාර් එක තියෙන්නෙත් කොහෙද කියල උබ දාල මේකේ. මේවා ප්‍රසිද්දියේ දාල උබට ලොකුවයින්ම හම්බෙයිද දන්නෑ :P:P:P ඌ ජීවිත කාලෙම හම්බ කරපු ඒවා දාල ගන්න ඇත්තේ ඕක. නයි වයිරෙන් දැන් ඇත්තේ

    අවුලෙන් තමයි ඌ ඉන්නේ. වැඩේ කියන්නේ අපි එක්කත් ටිකක් මලෙන් වගේ දැන් ඉන්නේ. අපි කිව්වේ මාත් එක්ක විතරක් නෙමේ අපේ සෙට් එකත් එක්කම. මූ කැන්ටින් එකට කලින්ම දුවල අස්සක් අල්ලන් තනියම කනව. වැඩි කතාවකුත් නෑ. :lol::lol::lol: අපිත් කතාවට යන්නෑ වැඩිය මූන දෙන්නෙත් නෑ. කතා කරත් එක සැරේ මූන බලල රිප්ලයි කරන්නෑ. මූට එපා වෙලා ඉන්නේ. උගේ ඒ වෙලාවට මූන දැක්කම පට්ට. :lol::lol::lol:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,478
    3,099
    113
    Uth kiriye hitiyoth ehma..... me thread eka baluwoth ehma ub thamai damme kiyala u danaganine.....:eek::P
     
    Dec 30, 2013
    1,235
    166
    0
    No difference between you and him :lol::lol:

    මම හරත් වෙලා නෑ බන්. අනික අපි මහ සල්ලි කාරයොත් නෙමේ අවුරුදු ගානක් කට්ට කාල ලෝක අමාරුවෙන් වාහනයක් ගන්නේ එක එකාට පයින් ගහල තලල දාන්න නෙමේ බන්. උබට ඔය වගේ වැඩක් උනොත් තේරෙයි.
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    මගේ යාලුවෙකුත් ලඟදි බයික් එකක් අරන් ඒකෙ එක පාරට අවුල් වගයක් ආපු සීන් එකක් කිව්වා. ඌත් ජොබ් එකට ගිහින් මාස 3ක් වගේ වෙන්නේ. එහෙනම් මේකයි සීන් එක.

    :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නෑ බන් එහෙම කැරි වැඩ කරන එකෙක් නෙමේ බන්. හිටපු ගමන් මගේ යටතේ ඉන්න උන්ට කෑ ගැහුවට උන් එක්ක ෆිට් එකේ ඉන්නේ හිතේ එහෙම දෙයක් නෑ මගේ. ඒත් මේ සිද්දියෙන් ටිකක් බය උනා බන් හිනා වෙලා හිටියට මුන් නයි වගේ පලිගන්නේ. මට කරපු වැඩේ මතක් වෙනකොට ඉවසන්නෑ බන් මූව දකින දකින වාරයක් පාසා මූව මරං කන්නමයි හිතෙන්නේ. පිස්සෙක් වගේ හැසිරිලා මගේ නම කැත කරගන්න බැරි නිසා ශේප් එකේ ඉන්නව. ඒත් මූ මගේ යටතේනේ ඉන්නේ අනිවා ඕකට ගේමක් මම සෙට් කරනව කුදලන් යන්නම. මුන් වගේ විසබීජ ලඟ තියාගන්න බෑ බන්. ඕකට බයික් එකට උන දේ වගේ නෙමේ ඊටත් වඩා දේවල් වලට මූන දෙන්න වෙයි ඉස්සරහට.

    your wish bro. but don't forget, what goes around comes around :)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Matat oya job wala mul kale mata udin inna ewn penna baa, dasa kariyo hena loku seen eken inne. bosata wadiya lokka kiyala un hithan inne :angry:
    habai api nm ohoma hangi hora game denne na. apita kapuwot elipitama apit kapanawa. tharaha nati wennet na lesiyen. :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pali ganna yanna epa. Pali ganim mathak vena kota mind ekata kelavenava. A venuvata Sathuratath Myithriya karanna try karanna. Aya thama real Mythriya.