dawasakata 10$ k hoyanna

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
me ponnaya daana reddak na. uge ad eka dada innawa mekata wela. ganan ganna epa me thread eka dapu ekaawa. amuthu manasikathwayak thiyana ponnayek. kiyala dena pakakuth na kiyonawa balla wage:lol:


Gambling karala diunu wuna minihek na, Gambling karawana eka witharai diunu wenne.

Boru weda walata time waste karanna epa. Adsense,Fiverr wage mona hari karapan part time income ekak online ganna.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai naththe iwasimen karanawa nam nothing

    අතේ තියෙන සතෙත් නාස්තිකර ගන්ඩ නම් ශෝක්...උබට විතරද ඉවසීම තියෙන්නෙ..ඔයිට වඩා ඉවසීම තියෙන මිනිස්සු කෙලෝගන්නව ඔවට ගිහින්...එක එකාගෙ ලණු කන්ඩ එපා..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බෙට් එක රුපියල් 1000යි සොමට සීයට විස්සයි කොයි කාටත් නීතිය එකයි... කට් එක දෙන්නෙ එක්කෙනයි, රවුමට ඔට්ටු පොලිමයි ...:cool:
     

    zonar22

    Member
    Sep 11, 2017
    154
    5
    0
    මම කොරියාවෙ ඉන්න කාලෙ දවසක් මම යාලුවෙක් එක්කන් ගියා කැසිනෝ එකකට
    යන්න කලින්ම කියලා එක්කන් ගියේ මම ප්ලේ කලාට උඹ නම් ප්ලේ කරන්න එපා කියලා
    ඌත් කැමති උනා ප්ලේ නොකර බලන් ඉන්න
    පස්සෙ මම ප්ලේ කරද්දි ඌ හොරෙන්ම වෙන තැනක ප්ලේ කරලා ලක්ෂ 8ක් වගේ කෙලව ගෙන
    පස්සෙ ඇවිත් මට බනිනවා මම කියලා දුන්නෙ නැහැලු දිනන හැටි

    අන්න එහෙම හතර බීවි කතාවක් තමා උඹත් මේ කියන්නෙ
    මම මේ ත්‍රේඩ් එක මුළ ඉඳන්ම බැලුවා
    උඹ එනවා යනවා, ඇවිත් කොහොමද අහලා ආයෙ යනවා
    කවුරුවත් දිනවන්න ත්‍රේඩ් එක දාපු එකා බැඳිලා නැහැ නෙ බන්
    අනික සූදුව කියන්නෙ මොළෙත් එක්කම ලක් එකත් ඕන දෙයක්
    මමත් මේ සයිට් එක ගැන දැන ගත්තෙ මේ ත්‍රේඩ් එකෙන්
    කට්ටිය ගෙන් බිට්කොයින් ගන්න බැලුවා එකෙක්වත් දුන්නෙ නැහැ
    පස්සෙ මම වෙන තැනකින් අරන් දැම්මා, දවසෙන් සේරම පැරදුනා
    ඒත් මම ත්‍රේඩ් එක දාපු එකාට බැන්නෙ නැහැ
    මොකද උගේ වැරැද්දක් නෙමේ නෙ ඒක

    උඹ මුගෙන් දිනන හැටි දාපන් කෝ කියලා හුරතල් වෙවී ආයේ කුණුහර්පත් කියනවා
    ඔය තරම් අවිස්වාස නම් පැත්තකට වෙලා ඉඳපන් කෝ බන් :lol:

    :lol: