me ponnaya daana reddak na. uge ad eka dada innawa mekata wela. ganan ganna epa me thread eka dapu ekaawa. amuthu manasikathwayak thiyana ponnayek. kiyala dena pakakuth na kiyonawa balla wage![]()
Gambling karala diunu wuna minihek na, Gambling karawana eka witharai diunu wenne.
Boru weda walata time waste karanna epa. Adsense,Fiverr wage mona hari karapan part time income ekak online ganna.
ai naththe iwasimen karanawa nam nothing
1500$ bitcoin for sale
ridei sonnyo

pala wesige putho.
thota $1500 loku unata apita wadak na.
koma unath uba apu wade ubata meke karaganna bari una
ridei ponnayata dan


මම කොරියාවෙ ඉන්න කාලෙ දවසක් මම යාලුවෙක් එක්කන් ගියා කැසිනෝ එකකට
යන්න කලින්ම කියලා එක්කන් ගියේ මම ප්ලේ කලාට උඹ නම් ප්ලේ කරන්න එපා කියලා
ඌත් කැමති උනා ප්ලේ නොකර බලන් ඉන්න
පස්සෙ මම ප්ලේ කරද්දි ඌ හොරෙන්ම වෙන තැනක ප්ලේ කරලා ලක්ෂ 8ක් වගේ කෙලව ගෙන
පස්සෙ ඇවිත් මට බනිනවා මම කියලා දුන්නෙ නැහැලු දිනන හැටි
අන්න එහෙම හතර බීවි කතාවක් තමා උඹත් මේ කියන්නෙ
මම මේ ත්රේඩ් එක මුළ ඉඳන්ම බැලුවා
උඹ එනවා යනවා, ඇවිත් කොහොමද අහලා ආයෙ යනවා
කවුරුවත් දිනවන්න ත්රේඩ් එක දාපු එකා බැඳිලා නැහැ නෙ බන්
අනික සූදුව කියන්නෙ මොළෙත් එක්කම ලක් එකත් ඕන දෙයක්
මමත් මේ සයිට් එක ගැන දැන ගත්තෙ මේ ත්රේඩ් එකෙන්
කට්ටිය ගෙන් බිට්කොයින් ගන්න බැලුවා එකෙක්වත් දුන්නෙ නැහැ
පස්සෙ මම වෙන තැනකින් අරන් දැම්මා, දවසෙන් සේරම පැරදුනා
ඒත් මම ත්රේඩ් එක දාපු එකාට බැන්නෙ නැහැ
මොකද උගේ වැරැද්දක් නෙමේ නෙ ඒක
උඹ මුගෙන් දිනන හැටි දාපන් කෝ කියලා හුරතල් වෙවී ආයේ කුණුහර්පත් කියනවා
ඔය තරම් අවිස්වාස නම් පැත්තකට වෙලා ඉඳපන් කෝ බන්
