dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මාත් වෙබ්කැම් එකක් ගන්න කියල යූටියුබ් එකේ reviews බලනගමන් :D Logitech c920 පට්ට! under $30 එකක්නම් Logitech c310 or Microsoft HD3000 තමයි. මේ දෙකම 720p. skype, online streaming වලට එල. :yes:
     
    • Like
    Reactions: dildude