blaupunkt dvr2S01 කියලා මඟුලක් හයි කරා 17500 ක් දීලා, ඉසරහ cam එක 120mb විතර quality video record වෙනවා විනාඩියට, පිටි පස්සේ එක 65 mb වගේ තමා.
මේකයි අවුල, දවල්ට එළිය තියන වෙලාවට, දෙකම හොඳ quality එකට තියනවා, රෑ ට විතරක් පිටි පස්සේ cam එක එළිය නැති තැන් වල dot එනවා. හොඳට එළිය තියන තැන් වල අවුල නෑ.
මේක cam එකේ අවුලක් ද? Car එක අරන් රෑ ට යන්න වෙයිද මුංට හරියට ලෙඩේ පෙන්නන්න? මට කෙනෙක් කීවා, night vision sensor එකේ අවුලක් කියලා..