Dash Cam - බලුපුංකටි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,241
    36,290
    113
    කෑගල්ල
    blaupunkt dvr2S01 කියලා මඟුලක් හයි කරා 17500 ක් දීලා, ඉසරහ cam එක 120mb විතර quality video record වෙනවා විනාඩියට, පිටි පස්සේ එක 65 mb වගේ තමා.
    මේකයි අවුල, දවල්ට එළිය තියන වෙලාවට, දෙකම හොඳ quality එකට තියනවා, රෑ ට විතරක් පිටි පස්සේ cam එක එළිය නැති තැන් වල dot එනවා. හොඳට එළිය තියන තැන් වල අවුල නෑ.
    මේක cam එකේ අවුලක් ද? Car එක අරන් රෑ ට යන්න වෙයිද මුංට හරියට ලෙඩේ පෙන්නන්න? මට කෙනෙක් කීවා, night vision sensor එකේ අවුලක් කියලා..
     
    • Like
    Reactions: SHAN_22

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,239
    6,809
    113
    නිකං දම් පාටට වගේ shading එකක් එක්කද වෙන්නෙ
    එහෙම නං Night vision sensor එකේ හරි IR filter එකේ issue එක. IR Filter එක මිකැනිකලි on-off වෙන්නෙ ඒකෙ අවුලක් නං සමහර වෙලාවට කැම් එකට පොඩ්ඩක් තට්ටු කරාම හරි. යන්න චාන්ස් එකක් එනවා
    IR LED ටික on වෙන්නෙ නැත්තං ඔය පොඩි කැමර් රෙපෙයාර් කරන්න බැහැ. පිටිපස්සෙ නං කැම් එක මාරු කරන්න පුලුවන් පොඩි ගානකට
    ඉස්සරහ කැම් එකේ නං අවුල හදන්න අමාරු වෙයි මොකද ඒක recording unit එකටම සෙට් වෙලානේ තියෙන්නෙ

    කැම් දෙකේම එකම විදියට එනවා නං සමහර විට ඔය ලාබ කැමරා වල හැටි වෙන්නත් පුලුවන්

    ඔය අවුල කැම් දෙකේම එනවාද. ඉස්සරහ කැම් එක head light එකේ එලියට කලර් විදියට හරියට එනවාද
    පිටිපස්සෙ කැම් එකේ නං අවුල ඒකට වෙන කැම් එකක් හයි කරන්නත් පුලුවන් වෙයි මොකද ගොඩක් ඒවයෙ පිටිපස්සට තියෙන්නෙ ජෙනරික් කැමරා එකක්. අලි එකෙන් power/signal cable මැච් වෙන එකක් ගෙනත් හයි කරන්න පුලුවන් එතකොට වැඩ කරනවා.
    මගේ එක කැම් එකක් ඇතුලට වතුර ගිහින් පේන්නෙ නැති වෙලා මම එහෙම කැම් එකක් ගෙනත් හයි කරා. ඒක අවුලක් නැතිව දැන් අවුරුදු ගානක් වැඩ කරනවා.මම ගත්තෙ රුපියල් 800ටද කොහෙද කාලෙකට කලින්
     
    • Like
    Reactions: kasun090354t

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    Car එක අරන් රෑ ට යන්න වෙයිද මුංට හරියට ලෙඩේ පෙන්නන්න?

    Recording ekak aran gihin pennanna ithin. E model ekema wena ekak ekka compare karanna puluwan ne ethakota
     
    ඔව් දම්, රතු, නිල් පාට වගේ තාම, ඉස්සරහ එකේ අවුලක් නෑ, පිටිපස්සේ විතරයි අවුල, මාස හයක් වගකීම් තියනවා, cam දෙකම වාහනේ ඇතුලින් හයි කරලා තියෙන්නේ.
    Recording ekak aran gihin pennanna ithin. E model ekema wena ekak ekka compare karanna puluwan ne ethakota
    එල මම save කරගත්තා, අර කුරුණෑගල සම්පත් එකෙන් හයි කරේ, ලබන සතියේ ගිහින් කියලා බලනවා.

    තව එකක්.
    ඉස්සරහ normal light වලට අවුලක් නෑ, head ගහන් ආවොත් පේන්නේ නෑ, පිටිපස්සේ නම් මොන light එක වැදුණත් ඉර පායලා වගේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    එල මම save කරගත්තා, අර කුරුණෑගල සම්පත් එකෙන් හයි කරේ, ලබන සතියේ ගිහින් කියලා බලනවා.

    තව එකක්.
    ඉස්සරහ normal light වලට අවුලක් නෑ, head ගහන් ආවොත් පේන්නේ නෑ, පිටිපස්සේ නම් මොන light එක වැදුණත් ඉර පායලා වගේ

    Eka nam normal wenna athi mage cam eke awa CPL filter kiyala ekak headlight / sunlight nisa wena effect eka adu karanna
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,290
    113
    කෑගල්ල
    Eka nam normal wenna athi mage cam eke awa CPL filter kiyala ekak headlight / sunlight nisa wena effect eka adu karanna
    එල අරු කිව වගේ තට්ටුවක් දාපුවාම හරි ගියා, ආයේ යනකොට ආවා. පෙන්නලා update එකක් දාන්නම් පස්සෙ
     
    • Like
    Reactions: Hyaenidae

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Recording ekak aran gihin pennanna ithin. E model ekema wena ekak ekka compare karanna puluwan ne ethakota
    IMG_3521.jpeg

    Boss methana mehema airbag eka udin dash cam wiring eka dana eka aulk nadda? Oya image eka mn fb eken gatte group ekaka thibila. Pillar eke curtain airbag ekak thiyenwane, man dakka videos wala ohoma epa kiyala thiyenwa
     
    • Like
    Reactions: windows_ubuntu