මචන්ලා ඇයි බන් මේ දේස්පාලු බල්ලො එකෙක්වත්
මේ අපේ රටට ආදරේ නැත්තෙ බන් බලපන් අර උමා ඔය වියාපෘතිය නිසා වෙලා තියෙනෙ විනාසේ
බන් හාරපු උමගෙන් මුලු කදුකරයේම වතුර එලියට එනවලු, ඒ නිනා ලින් 3000 විතර වතුර කදුලක්වත් නැලු, ගෙවල් සේරම පුපුරලලු. ගිය ආන්ඩුවෙන් පටන් ගත්ත එකක් මේ ආන්ඩුවේ හරක් ටිකත් හොදක් නරකක් දන්නෙ නැතුව අද වෙනකන් කරන් ඇවිල්ල. ඇයි බන් මේව බල බලා අපි ඉන්නේ, මේ රටේ මොනාද බන් ඉතිරු වෙන්නෙ ඉස්සරහ්ට. මාරම දුකයි බන්. එකෙක් නැ බන් අපේ රට ගැන හිතන්න. අපිට උනානම් කියපල්කො බලන්න ලිදේ වතුර ටික හිදිල ගේත් බෑස්සොත්, කොහේ යන්නද බන් අපි

Last edited:

e vage hamogema thorathuru danvanm issrhata hari vatinava.ethkota adugane vikalpayak hari hoynvane ban tharadi vala dala bara kiranne nathuva.