උමා~ඔය

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා ඇයි බන් මේ දේස්පාලු බල්ලො එකෙක්වත්
    මේ අපේ රටට ආදරේ නැත්තෙ බන් බලපන් අර උමා ඔය වියාපෘතිය නිසා වෙලා තියෙනෙ විනාසේ
    බන් හාරපු උමගෙන් මුලු කදුකරයේම වතුර එලියට එනවලු, ඒ නිනා ලින් 3000 විතර වතුර කදුලක්වත් නැලු, ගෙවල් සේරම පුපුරලලු. ගිය ආන්ඩුවෙන් පටන් ගත්ත එකක් මේ ආන්ඩුවේ හරක් ටිකත් හොදක් නරකක් දන්නෙ නැතුව අද වෙනකන් කරන් ඇවිල්ල. ඇයි බන් මේව බල බලා අපි ඉන්නේ, මේ රටේ මොනාද බන් ඉතිරු වෙන්නෙ ඉස්සරහ්ට. මාරම දුකයි බන්. එකෙක් නැ බන් අපේ රට ගැන හිතන්න. අපිට උනානම් කියපල්කො බලන්න ලිදේ වතුර ටික හිදිල ගේත් බෑස්සොත්, කොහේ යන්නද බන් අපි:sorry:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    api bayyo toyyo widiyata maragatta witarai.
    antime kalakanni tikak parliament gihin andu haduwa

    owata wirudda unu minihawa parliment yawanne natiwa gedara yawwa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද රට කෑවා බන්.උබට මහින්දගේ මූනට කෙළ ගහන්න හිතෙයි මේක බැලුවොත්.ඌ බැසිල්ව දාගෙන රටේ සම්පත් ඔක්කොම කොල්ල කෑවා.විල්පත්තුවත් හම්බයින්ට ලියලා දුන්නේ බැසිල්.සිරීපාදේ ලග ඉඩමකුත් හම්බයෙක්ට විකුණුවා ඌ.මේකේ ඉන්න මරාගේ බයියෝ දැන් ඒවා ඔක්කොම අමතක කරන්න හදනවා කුණු ප්‍රශ්නයක් ඇදගෙන.

    Last edited:

    Neth Gossip

    Member
    Jun 28, 2017
    30
    5
    0
    මචන්ලා ඇයි බන් මේ දේස්පාලු බල්ලො එකෙක්වත්
    මේ අපේ රටට ආදරේ නැත්තෙ බන් බලපන් අර උමා ඔය වියාපෘතිය නිසා වෙලා තියෙනෙ විනාසේ
    බන් හාරපු උමගෙන් මුලු කදුකරයේම වතුර එලියට එනවලු, ඒ නිනා ලින් 3000 විතර වතුර කදුලක්වත් නැලු, ගෙවල් සේරම පුපුරලලු. ගිය ආන්ඩුවෙන් පටන් ගත්ත එකක් මේ ආන්ඩුවේ හරක් ටිකත් හොදක් නරකක් දන්නෙ නැතුව අද වෙනකන් කරන් ඇවිල්ල. ඇයි බන් මේව බල බලා අපි ඉන්නේ, මේ රටේ මොනාද බන් ඉතිරු වෙන්නෙ ඉස්සරහ්ට. මාරම දුකයි බන්. එකෙක් නැ බන් අපේ රට ගැන හිතන්න. අපිට උනානම් කියපල්කො බලන්න ලිදේ වතුර ටික හිදිල ගේත් බෑස්සොත්, කොහේ යන්නද බන් අපි:sorry:

    ඕකට එකම විසඳුම අර සඳුන් බුවා කියනව වගේ මහින්දව එල්ලන එක තමා, වෙන විදිහක් නෑ. තව රට විකුණුවත් මහින්ද හොරා කාපුවගෙ ණය ගෙවන්න බෑ. :yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මහින්ද රට කෑවා බන්.උබට මහින්දගේ මූනට කෙළ ගහන්න හිතෙයි මේක බැලුවොත්.ඌ බැසිල්ව දාගෙන රටේ සම්පත් ඔක්කොම කොල්ල කෑවා.විල්පත්තුවත් හම්බයින්ට ලියලා දුන්නේ බැසිල්.සිරීපාදේ ලග ඉඩමකුත් හම්බයෙක්ට විකුවා ඌ.මේකේ ඉන්න මරාගේ බයියෝ දැන් ඒවා ඔක්කොම අමතක කරන්න හදනවා කුණු ප්‍රශ්නයක් ඇදගෙන.

    මොකා කලත් ඇයි මෙහෙම කලේ බන්?
    යකො මිලියන 76000ක් ලු ඈස්තමේන්තුව. විනාසේ මදිවට සල්ලි බලපල්ල්කොඅ බන්, මටනම් දුකයි බන් අපි මේ රට රටවල් වල මෑරුනත් ලන්කාවට ඈවිත් ගොඩ එන්න බෑ ඒක නම් දන්නව
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකා කලත් ඇයි මෙහෙම කලේ බන්?
    යකො මිලියන 76000ක් ලු ඈස්තමේන්තුව. විනාසේ මදිවට සල්ලි බලපල්ල්කොඅ බන්, මටනම් දුකයි බන් අපි මේ රට රටවල් වල මෑරුනත් ලන්කාවට ඈවිත් ගොඩ එන්න බෑ ඒක නම් දන්නව

    අපෝ එන්න නම් එපා.මරා විනාස කරපු රට ගොඩ ගන්න තව අවුරුදු 10ක්වත් යනවා.ඒ අස්සේ බයියෝ රෑට රෑට හොරෙන් කුණු ගෙනල්ලා කොලබට දානවා මේ ආණ්ඩුව වැරදියි කියලා මඩ ගහන්න.එහෙම කුණු ගෙනල්ලා දාලා මිනිස්සුන්ගෙන් අහනවා වෙනස සැපද කියලා.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මචන්ලා ඇයි බන් මේ දේස්පාලු බල්ලො එකෙක්වත්
    මේ අපේ රටට ආදරේ නැත්තෙ බන් බලපන් අර උමා ඔය වියාපෘතිය නිසා වෙලා තියෙනෙ විනාසේ
    බන් හාරපු උමගෙන් මුලු කදුකරයේම වතුර එලියට එනවලු, ඒ නිනා ලින් 3000 විතර වතුර කදුලක්වත් නැලු, ගෙවල් සේරම පුපුරලලු. ගිය ආන්ඩුවෙන් පටන් ගත්ත එකක් මේ ආන්ඩුවේ හරක් ටිකත් හොදක් නරකක් දන්නෙ නැතුව අද වෙනකන් කරන් ඇවිල්ල. ඇයි බන් මේව බල බලා අපි ඉන්නේ, මේ රටේ මොනාද බන් ඉතිරු වෙන්නෙ ඉස්සරහ්ට. මාරම දුකයි බන්. එකෙක් නැ බන් අපේ රට ගැන හිතන්න. අපිට උනානම් කියපල්කො බලන්න ලිදේ වතුර ටික හිදිල ගේත් බෑස්සොත්, කොහේ යන්නද බන් අපි:sorry:

    oya deval mathak karaana thiyaganilla ban. danma kalpnaa karahan ilanga chande katada denna thiyenne kiyala. chande kaaleta api balanne e kaleta degolla mathu karana prasna misak degolloma sadda nathuva karagena yana karagena giya jaraa vada nevi.ubta hithenavda ilanaga chande denna harihamn ekek parliment eke innva kiyala.wpuluvannam umbala oya 225 inna hama ekagema vage athithe visesa deval ekathu karala thread tikak open karahan balanna.habai eka politics vaada vivada nathuva geniyamu.hondai narakai kiyaan oneth na.just facts.aththtama munge history eka apitath amathaka venva chanda kaleta e thrmma mun news mavana nisa.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.

    පණපිටින් මස්කරා උකුස්සෙක්
    අලිපැටව් හුරතල් පන්සලෙත්
    සිංහලේ රකිමින් ත‍්‍රීවිලෙන්
    අත්මිදී අපි විල්පත්තුවෙන්

    විල්පත්තුවේ….
    ගිනිපත්තු වේ….

    විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
    හුස්මක් නොගෙන දුවනා රැළක්
    ජීවිතේ…….මහ හිස්කමක්
    ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්

    විල්පත්තුවේ…
    ගිනිපත්තු වේ…

    වනසතුන් සැරසරයි නගරයේ
    මහකැලේ ජාතියත් ඇවිලේ
    හන්දියෙත් බෝසතුන් බුදුවේ
    විල්පත්තු කැපි කැපී කොටවේ…

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    oya deval mathak karaana thiyaganilla ban. danma kalpnaa karahan ilanga chande katada denna thiyenne kiyala. chande kaaleta api balanne e kaleta degolla mathu karana prasna misak degolloma sadda nathuva karagena yana karagena giya jaraa vada nevi.ubta hithenavda ilanaga chande denna harihamn ekek parliment eke innva kiyala.wpuluvannam umbala oya 225 inna hama ekagema vage athithe visesa deval ekathu karala thread tikak open karahan balanna.habai eka politics vaada vivada nathuva geniyamu.hondai narakai kiyaan oneth na.just facts.aththtama munge history eka apitath amathaka venva chanda kaleta e thrmma mun news mavana nisa.

    කාට දෙන්නද බන් ඊලඟට?හැම දාම කැරකෙන්නෙ මාර රජාගෙයි දැන් ඉන්න අමන රැලේ කට්ටියම තමයි .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ හරක් ගැන කතා කරල වැඩක් නෑ චන්දේ කාලෙට ටී.ව් එකේ අරුන්ගෙ මුන්ගේ ඈඩ් බලල තමා චන්දෙ දෙන උන් හිතන්නේ, අපේ ලන්කාවෙ තරම් හර්ක් ටිකක් මේ ලොකේ කිසිම රටක නෑ , තුක් නොදකින් රෑවටෙනවද නෑත්නම් මුන් තියෙන දෙයක් කාල බීල ඉන්න උන්ද? ඉගෙන් ගත්ත උන් ඔහේ ඉන්නව මල පෙරේතයො ටික රට කරනව
    ඉතින්? හරිම දුකයි
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    කාට දෙන්නද බන් ඊලඟට?හැම දාම කැරකෙන්නෙ මාර රජාගෙයි දැන් ඉන්න අමන රැලේ කට්ටියම තමයි .

    adu gane podi ekekta hari balanan puluvanne ban.aththtma dan mata mthka na wijayadasa rajapaksage history eka.:baffled: e vage hamogema thorathuru danvanm issrhata hari vatinava.ethkota adugane vikalpayak hari hoynvane ban tharadi vala dala bara kiranne nathuva.
    danata ehema vikalpayak nathnam adugane issrhta hari hadevi
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මහින්ද රට කෑවා බන්.උබට මහින්දගේ මූනට කෙළ ගහන්න හිතෙයි මේක බැලුවොත්.ඌ බැසිල්ව දාගෙන රටේ සම්පත් ඔක්කොම කොල්ල කෑවා.විල්පත්තුවත් හම්බයින්ට ලියලා දුන්නේ බැසිල්.සිරීපාදේ ලග ඉඩමකුත් හම්බයෙක්ට විකුණුවා ඌ.මේකේ ඉන්න මරාගේ බයියෝ දැන් ඒවා ඔක්කොම අමතක කරන්න හදනවා කුණු ප්‍රශ්නයක් ඇදගෙන.

    7zXr7q.jpg

    7zX5t2.jpg

    7zXtJa.jpg

    :lol: