Lankawe Music video wala dan sex ma witharayi

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
සල්ලි හොයන්න මිනිස්සු ඕන දෙයක් කරනවා බං..
බැන බැන හරි අපේ උන් ඕකුන්ට විවර්ස්ලා අරන් දෙනවනේ..
ගොඩක් උන් පොර වෙන්න කියල හිතන් බොරුවට බැන්නට..
තුන් හතර පාරක් වීඩියෝ එක බලනවා..
:rofl:

දැන් කාලෙ සෙක්ස් කියන එක සාමාන්‍ය දෙයක් වෙලා බං..
උන්ට අවුලක් නැත්තං අපිට මොකෝ..
:yes:

wel sed. 60++
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    wel sed. 60++
    11.gif

    හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් උනත් ඉතිං පබ්ලික් රෙද්ද උස්සන එක අවුල් නේ..
    උන්ට එහෙම නැතුව ඇති ඉතිං..
    සල්ලිනේ..
    හිට් වෙනවනේ..
    :D

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපිත් එහෙම් තමා .
    ඇයි ආර්ට් ටී වී එකෙ ටොප් 10 :rofl::rofl::rofl:

    issata ART na mahaththayo, dynovision da mokakda labbak thibbe :yes::yes::yes:

    :yes::yes: ඉස්සර අපේ තාත්ත රෑ 10න් පස්සෙ අපිට ටීවී බලන එක තහනම් කරල තිබ්බෙ. රෑට යන ෆිල්ම් වල එහෙම ජරා සීන් තියනව කියල.ඉස්සර නම් පොඩි දෙයක් දැක්කත් ඇති බන් ඇවිස්සෙන්න.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    11.gif

    හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් උනත් ඉතිං පබ්ලික් රෙද්ද උස්සන එක අවුල් නේ..
    උන්ට එහෙම නැතුව ඇති ඉතිං..
    සල්ලිනේ..
    හිට් වෙනවනේ..
    :D

    ekanm ahema tama ban :rolleyes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :yes::yes: ඉස්සර අපේ තාත්ත රෑ 10න් පස්සෙ අපිට ටීවී බලන එක තහනම් කරල තිබ්බෙ. රෑට යන ෆිල්ම් වල එහෙම ජරා සීන් තියනව කියල.ඉස්සර නම් පොඩි දෙයක් දැක්කත් ඇති බන් ඇවිස්සෙන්න.
    ඒ අතින් නම් අපිට හරි අහිංසක ළමා කාලයක් තිබ්බා නේද බං?? 10 වසරෙදි මුල්ම වැල බලද්දි පටන් ගන්න නම් ටික දානකොටම නිකං යන්න යන්න වගේ... අපි පව් බං... :sorry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    ඉරාජ් තමයි මේක කෑවේ. බලපන් ඉස්සර වීඩියෝ මේවත් එක්ක බලද්දී කොච්චර හොඳද

    *********

    හෙ හෙ Product Placements :rofl::rofl:
    මොනව උනත් දැන් තියෙන ලබ්බවල් වලට වඩා නම් හොදයි :yes::D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒ අතින් නම් අපිට හරි අහිංසක ළමා කාලයක් තිබ්බා නේද බං?? 10 වසරෙදි මුල්ම වැල බලද්දි පටන් ගන්න නම් ටික දානකොටම නිකං යන්න යන්න වගේ... අපි පව් බං... :sorry:

    :rofl::rofl: අඩෝ මමත් ඉස්සල්ලම වැලක් බැලුවෙ 10 වසරෙදි බන්. 6 වසරෙදි වැල සගරාවක් බලල මාට්ටු ඉස්කෝලෙදි. 9 වසරෙදිත් A to Z කියල වැල පත්තරයක් බලල පන්තියෙ කොල්ලො ඔක්කොම මාට්ටු උනා.
     
    Last edited:

    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    ඒ අතින් නම් අපිට හරි අහිංසක ළමා කාලයක් තිබ්බා නේද බං?? 10 වසරෙදි මුල්ම වැල බලද්දි පටන් ගන්න නම් ටික දානකොටම නිකං යන්න යන්න වගේ... අපි පව් බං... :sorry:

    :lol::lol: