Yamaha Fz Bike Help? >>>>>>>

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    yamaha-fz16-14.jpg

    මච්න්ල,second hand Fz ගන්න කියල බැලුවෙ,2010/11 වගේ එකක් තමා බලන්නේ,
    50000km පැනපු Bike තමා ගොඩක් තියෙන්නේ.50 පැනපුව අරන් ගරාජ් ගානෙ යන්න වෙයිද?
    v,x,w number වල වෙනසක් තියෙද ?
    Bike ගැන දැනුමක් නෑ බ්න් වැඩිය,මොනවද බන් ගන්නකොට හොයල බලන්න ඕනෙ දෙවල්?

    Fz use කරන අය ඉන්නවනන් කියනවද Bike එකෙ හොද නරක,නඩත්තු වියදම, තෙල් කිරිල්ල එහෙම ?
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    padapuwath patta ganan ne ban....owai parts ganan kiyala rattu kiyanawa...50k padalanam ithin hadanath wei neda..
     
    • Like
    Reactions: ruwanjrc

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    yamaha-fz16-14.jpg

    මච්න්ල,second hand Fz ගන්න කියල බැලුවෙ,2010/11 වගේ එකක් තමා බලන්නේ,
    50000km පැනපු Bike තමා ගොඩක් තියෙන්නේ.50 පැනපුව අරන් ගරාජ් ගානෙ යන්න වෙයිද?
    v,x,w number වල වෙනසක් තියෙද ?
    Bike ගැන දැනුමක් නෑ බ්න් වැඩිය,මොනවද බන් ගන්නකොට හොයල බලන්න ඕනෙ දෙවල්?

    Fz use කරන අය ඉන්නවනන් කියනවද Bike එකෙ හොද නරක,නඩත්තු වියදම, තෙල් කිරිල්ල එහෙම ?

    50000 kiyanne mokak ban bike ekakata?
    Bike eka hoda stable, Service anik ewa wage thama.
    Tel kerilla nag mama danne na. Bike wala mokada ban tel balanne. Oka kohomath 30-35k yanawa ne
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    fz 2012 එකක්වත් ගනින් ගන්නවනම්.Kick model එකක්ම ගනින් මචන්.
    ඒකෙ තෙල් කරනව.V,W Number වල තෙල් කරනව අඩුයි ටිකක්.Milage එක බලල ගන්න එපා බන්.මීටර් වෙනස් කරල තියෙන්නෙ ගොඩක්.Bike එකේ Condition එක බලල ගනින්.

    Parts නම් ටිකක් ගනන්.Company parts වල quality එකම තියෙන Parts ගන්න තියෙනව.

    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Yamaha Fz wala 50,000 kiyane echchara gaanak neme. Bike eka hodai, thel nam ithin 35-45 athara thama.
    ela ela, thanks
    ela
    kick model ekak hoyala ganin. natham ubata waha kanna wenne udeta start karanna giyama.
    ehmda bn, eeka tama math baluer kick natuwa kachal
    bike eke hoda naraka monawada bn ?
    fz 2012 එකක්වත් ගනින් ගන්නවනම්.Kick model එකක්ම ගනින් මචන්.
    ඒකෙ තෙල් කරනව.V,W Number වල තෙල් කරනව අඩුයි ටිකක්.Milage එක බලල ගන්න එපා බන්.මීටර් වෙනස් කරල තියෙන්නෙ ගොඩක්.Bike එකේ Condition එක බලල ගනින්.

    Parts නම් ටිකක් ගනන්.Company parts වල quality එකම තියෙන Parts ගන්න තියෙනව.

    2012 eka gaana wedi bn, 2kata wage baluwe
    selfstart awlda.
    thanks ela
     
    Mozilla

    Well-known member
  • uba ithn 2010 idan fz padina matane kiynne :lol: komada weekend eka bike eke gedara duwanne nathuwa thibila monday ude self start eke gahaddi start wenne nathi unama? :lol: sapa kane ne thallu danakota? :rofl:

    මාත් දැන් අවුරුදු එක හාමාරක් දෙකක් විතර පදිනවා..මටනම් දෙයියනේ කියලා තාම කිසිම කෙස් එකක් නැහැ. බයික් එකට සලකපන් හොදට වෙලාවට එකට ඕන වැඩ ටික කරලා.මන් දවස් ගණන් නතර කරලා තියලා ගහපු ගමන් ස්ටාර්ට් බං :)
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    mage 2012 bike eka dunne 201000 kata.
    kick model ekak balala ganna. black colour ekak ganna.
    meter balala bike ganna epa.
    fz hariyata main tain karapu bike ekak nam 50,000 padala kiyanne mukuth engine aulak enne na.
    carb eke diapram eka godak durata danna wei.
    disk eka kapila ati 50 duwala kiyanne.
    front shock 2 bata hodata balala ganna used bike ekak gannakota. bata kapila, hirila nam oil seal yanawa.
    parts nam ganan, habai oya podi podi kali anith bike wala ewa set wenawa ( switch wage ewa)
     
    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මාත් දැන් අවුරුදු එක හාමාරක් දෙකක් විතර පදිනවා..මටනම් දෙයියනේ කියලා තාම කිසිම කෙස් එකක් නැහැ. බයික් එකට සලකපන් හොදට වෙලාවට එකට ඕන වැඩ ටික කරලා.මන් දවස් ගණන් නතර කරලා තියලා ගහපු ගමන් ස්ටාර්ට් බං :)
    ela
    ela
    mage 2012 bike eka dunne 201000 kata.
    kick model ekak balala ganna. black colour ekak ganna.
    meter balala bike ganna epa.
    fz hariyata main tain karapu bike ekak nam 50,000 padala kiyanne mukuth engine aulak enne na.
    carb eke diapram eka godak durata danna wei.
    disk eka kapila ati 50 duwala kiyanne.
    front shock 2 bata hodata balala ganna used bike ekak gannakota. bata kapila, hirila nam oil seal yanawa.
    parts nam ganan, habai oya podi podi kali anith bike wala ewa set wenawa ( switch wage ewa)

    red eka thama kemathi bn,
    2012 ekak 2kata hoya ganna amarui
    thanks machn