මච්න්ල,second hand Fz ගන්න කියල බැලුවෙ,2010/11 වගේ එකක් තමා බලන්නේ,
50000km පැනපු Bike තමා ගොඩක් තියෙන්නේ.50 පැනපුව අරන් ගරාජ් ගානෙ යන්න වෙයිද?
v,x,w number වල වෙනසක් තියෙද ?
Bike ගැන දැනුමක් නෑ බ්න් වැඩිය,මොනවද බන් ගන්නකොට හොයල බලන්න ඕනෙ දෙවල්?
Fz use කරන අය ඉන්නවනන් කියනවද Bike එකෙ හොද නරක,නඩත්තු වියදම, තෙල් කිරිල්ල එහෙම ?
komada weekend eka bike eke gedara duwanne nathuwa thibila monday ude self start eke gahaddi start wenne nathi unama? 

poddak hoyala balahan aduwata athi