ගෑනුන්ට අලුත් ගැජට් එකක් 18+

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් ඕක කඩේකට ගිහිල්ල කොහොමද ඉල්ලන්නේ???
    අනේ මට තනේ අලවන ඉස්ටිකර් එකක් දෙන්න කියලද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් ඕක කඩේකට ගිහිල්ල කොහොමද ඉල්ලන්නේ???
    අනේ මට තනේ අලවන ඉස්ටිකර් එකක් දෙන්න කියලද ?

    පාරිබෝගිකාව: ළමයා මට තන් ගොටුවක් ගේන්න.
    සේවිකාව: මොකද්ද නෝනා සියිස් එක
    පාරිබෝගිකාව: අඟල් 6 එවා ගේනව බලන්න.
    සේවිකාව: හොඳයි නෝනා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කොල්ලොන්ගෙ "කුරුංගොයියා" ටත් ඔයවගේ ගැජට් එකක්තිබ්බනම් මරු...
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කොල්ලොන්ගෙ "කුරුංගොයියා" ටත් ඔයවගේ ගැජට් එකක්තිබ්බනම් මරු...

    ඔය තියෙන්නේ බං 3M ඩබල් සයිඩ් ටේප්, එයින් කෑල්ලක් අරං කුරුන් ගොයියව උස්සල බඩේ ඇලෙවුවනම් හරිනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය තියෙන්නේ බං 3M ඩබල් සයිඩ් ටේප්, එයින් කෑල්ලක් අරං කුරුන් ගොයියව උස්සල බඩේ ඇලෙවුවනම් හරිනේ

    :rofl: